💦 chapter 12 💦

675 94 38
                                    

In the morning .

🐱: ආ ගුම්මෝනිම් ජන්කුකා.

🐰: ගුම්මෝනිම් හියුන්  හොබි නිදිද

🐱: ඔව් අර දෙන්නට මොකෝ ඊයේ ආ ආ

🐰: හරි හරි ඔයත් වැඩේ කරානේ කටවහම් ඉන්නවා පාඩුවේ 

🐯:ගුම්මෝනිම් දෙන්නටම.

🐱: ආ ටේ අමාරුවක් එහෙම නෑනේ.

🐯: ආඅආ මේ නෑ නෑ එහෙම අමාරුවක් නෑ .

🐱: හා හා අම්මේ කොල්ලා රතු වෙලා.

🐰: අන්න උබේ සන්සයින් එනවා බැබලි බැබලි .

🦄:ගුම්මෝනිම් යුන්ගි හියුන් ඔම්මා කතා කලා.

🐱: ඕ බබා මොනාද ඔම්මා කිව්වේ.

🦄: එන්න කිව්වා එහෙට තව චුට්ටකින්.

🐱: ඒ මොකෝ

🦄: දන්නේ නෑ මොකුත් කිව්වේ නෑ.

🐱: හ්ම් ගිහින් ලෑස්ති වෙමු

🐯: මන් කෑම හදලා තියන්නම්.

🐣:  හබීලා.

🐯: අරයා කෑගනවා නේද .

🐰: ඔව් ටේ ඔයා උයන්නකෝ මම බලන්නම් වොශ් කරලා එක්කන් එන්නම් .

🐯:හරි.

Vminkook room.

🐰: ආ මිනී ඔයා නැගිට්ටද.

🐣: ඔව්  මට රිදෙනවා අනේ .

🐰: සොරි මිනී.

🐣:  අනේ හබී දුක් වෙන්න එපා අලේ මට සිදුනේ නෑ අලෙ .

🐰: හරි යන් වොශ් දාන්න එන්න මන් වොශ් කරවන්න.

Author pov .
ජන්කුක් ජිමින්ව වොශ්රූම් එකට එක්කන් ගිහින් බාට් ටබ් එකෙන් ඉන්දලා ටබ් එකට වතුර පුරවලා ජිමින් කැමතිම වැනිලා ෆ්ලේවර් ශැන්පු එක කලවං  කරලා ජිමින ඒක ඇතුලේ ඉන්න් දුන්නා ජිමින් බාත්ටබ් එකේ ඉන්නකන් ජන්කුක් එතන ඉදගෙන ජිමින්ගෙ ඔලුව අතගගා හිටියා.ටික් වෙලාවක් ගිහාම ජිමින් වොශ් කරලා ඉවර වෙලා ජන්කුක් දිහා බැලුවා ජන්කුක් ට ජිමින්ගේ ඔලුව අතගගාම නින්ද ගිහින්.ජිමින් හිමීට නැගිටලා ජන්කුක්ගෙ තොල්වලින් පේක් එකක් තිබ්බා.ඒකෙන් ජන්කුක් ගැස්සිලා ඇහැරුනා .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now