💦 chapter 8💦 (M)

858 106 23
                                    

In room

🐣: කුකී හබී .

🐰: ඇයි මොකද මිනී.අහ් ටේ .

🐯: ඕහ් මගේ කන අනේ කෑගහන්න එපා මිනී.

🐣:සොරි ටේ හබී.ඇයි ඔයා ඔතන නිදි .

🐯: නිකන් බබී.මට පොඩ්ඩක් වැඩියෙන් නින්ද ගියා.

🐰: excuse me මමත් මෙතන ඉන්නවා.

🐣: අයියෝ කුකී හබී ඊලිසියා කරල්ල එපා අනේ .

🐯: මම ගිහින් වොශ් එකක් දාලා කෑම හදන්නම් ඔයාලත් වොශ් දාගෙන එන්නකෝ.

Jungkook pov

මොකද්ද මේ ටේට වෙලා තියෙන්නේ ඊයේ ඉදන් ඔහොමයි  ඇයි එයා මාව මගහරින්නේ.එයාට මොකක්හරි ප්‍රශ්නයක් ද.මම කතා කරන්න ඕන.

In kitchen .

🐰: ටේ

🐯: හ්ම්.

🐰: ටේ ටේ

🐯: හ්ම්.

🐰: ඇයි මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ ටේ ඇයි කතා කරන්නේ නැත්තේ .

🐯: මමද කුකී ඔයයි.මට ඇත්තටම සමාවෙන්න ඊයේ මට ඔයාට ඕන වෙලාවේ බෑ කිව්වට .

🐰: ඒකට කමක් නෑ දැන් මේ ඒකටද ඔය අයියෝ බබා ඕවා හිතන්න එපා හරිද.අහන්නකෝ අද මේ අපි ඒකට හරියන්න .

🐯:යාහ් කුකී .

🐣: හබීලා මේ මේ ඇදුම සස්සනයි ද මම ටේ හබීගේ ක්ලෝසෙට් එකෙන් ගත්තේ .

🐣: හබීලා මේ මේ ඇදුම සස්සනයි ද මම ටේ හබීගේ ක්ලෝසෙට් එකෙන් ගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯: යාහ් මිනී ඔයා ඇයි මේක ගත්තේ 

🐰: මිනී දැන්ම ඕක ගලවලා වෙන එකක් ඇදගන්නකෝ.

🐣: බෑහ් 

🐰🐯:මිනී .

🐣: මොකෝ අනේ .ඔයා දන්නවද මම ඊයේ අර කාටූන් එකේ දැක්කෙත් එහෙමයි .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now