💦 chapter 2 💦

1K 125 10
                                    

🐯:ඔයා හොදටම දන්නවනේ කූ එයා male pregnancy එකක් තියෙන කෙනෙක් කියලා අනික අපි දෙන්නට වඩා එයා අවුරුදු 5 ක් බාලයි. හිතන්නකෝ අපි protection use කරන්නේ නැතුව ජිමින් එක්ක sex කලොත් අනිවාර්යයෙන් pregnant වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේ.අනික තාම එයාගේ ඔය වයසට අපිව දරාගන්න අමාරු වෙයි එයාට.

🐰:මන් දන්නවා ටේ ඒත් ජිමින් පව් නේ අපි දෙන්නා එහෙම ඉන්නකොට මොනා හිතෙන්න ඇතිද එයාට.

🐯:හ්ම් ඒත් කුකි එයාට අපි එයාව කිස් කරනවා නේ හැමවෙලේම .

🐰:කිස් එකක් ඇතිද ටේ .හරි ඕවා කතා කලා ඇති මේ කිචන් එකේ බාගෙට නවත්‍තපු එක කරමුද .

🐯:යාහ් ඇත්තටම කුකී ඔයා නම් නිදියන්න පාඩුවේ .

Next day morning .

🐣:ටේ හබි .

🐯:ඕ පැටී නැගිට්ටාද බලන්නකෝ අර කම්මැලි කූ හබි දොයිනේ තාම .

🐣: ටේ හබී මට ඔය දෙන්නගෙන් අහන්න දෙයක් තියෙනවා .

🐯:ඔව් අහන්න කිට්න්.

🐣:මේකයි කුකි හබිත් ආවාම අහන්නම්කො.

🐯:හ්ම්  ඔය එන්නේ කියනකොටම කූ අපේ බබාට අපෙන් අහන්න දෙයක් තියෙනවලු .

🐰: මොනාද බබාට අහන්න තියෙන්නේ අපෙන් .

🐣: මේකයි ඇයි ඔය දෙන්නා එහෙම කලන්නේ අෆ්ෆා .ඇයි මාත් එක්ක ඒම කලල්ල බැලි .

🐰🐯: බබා ඔයා ඔය කතා කරන්නේ .

🐣: ඔව් හබීලා මන් කතා කලේ ඊයේ උය දෙන්නා කිචන් එකේ අල මුනාඩ කලේ  ඇයි ටේ හබී කෙදිලි ගෑවේ .

🐰: මේ අහන්නකෝ බබී ඒක අපි බබීට පස්සේ කියලා දෙන්නම් හරිද බබී අපි එක්ක තරහා නෑනේ .

🐣: හුම් තලා ලෑ .දන්නවද හබීලා අද මගේ යුනි එකේ ඩාන්සින් කම්පිටිශන් එකකට තෝරනවා මාත් යනෝ .

🐰🐯: වාව් හොදයි නේ අපේ පැටියා .

🐣: හේ හේ මේ හබීලා උයාලා දන්නේ නෑහ්නේ අල මගේ ෆෙන්ඩ් හොබි ඉල්ලේ .

🐯: ඔව් ඉතින් .

🐣: එයා මැලි කරන්න හදන්නේ .

🐰: හෑ කාවද .

🐣: අනේ අල අපේ මියුසික් පොපෙසල් අල අනේ පූසෙක් වගේ ඉන්න කෙනා .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now