💦 chapter 9 💦

628 103 8
                                    

In the morning .

🐯: කුක් නැගිටින්න අද යන්න ඕන අද අපි ඩාන්සින් කම්පිටිශන් එකට ලමයි තෝරන්න ඕන.

🐰: හරි ටේ මන් නැගිටලා ඉන්නේ .

🐯: ජිමින් තාම නිදිනේ ඇහැරවන්න එපා එයාට අමාරු ඇති.

🐰: හ්ම් ඔයාටත් අමාරු ඇතිනේ ටේ.

🐯: නැ නෑ එහෙම නෑ මට අවුලක් නෑ ඒත් මිනීට අමාරු ඇති එයාගේ ෆස්ට් ටයිම් නේ.

🐰:හ්ම් එන්නකෝ දෙයක් පෙන්නන්න.

🐯: මොකද්ද .

🐰: මෙන්න මේක.

🐯:වට් මේ මේ මේවා මේ ලේ කොහෙන්ද ජන්කුක්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

🐯:වට් මේ මේ මේවා මේ ලේ කොහෙන්ද ජන්කුක් .

🐰: මම මේ බෙඩ්ශීට් එක අරන් තියන්නම් ටේ.

🐯: ඔයා මොනාද මේ කියන්නේ ජන්කුක්.

🐰:මේ ලේ අපේ මිනීගේ ටේ.

🐯: මොකක් මේ අපේ මිනී කොහෙද කොහෙද මගේ මිනීගෙ තුවාල ආ පොඩ්ඩක් ඉන්න ඔයා මේ කියන්න යන්නේ.

🐰: හ්ම් ඔයා දැන් හිතුව දේ තමා.

🐯: ඒ කියන්නේ එයාට බ්ලීඩ් වෙලා 🥺.
අපි එයාට රිද්දුවා නේද කූ ගොඩක්.

🐰: එහෙම නෑ ටේ මිනී දැන් අපේ අපේම වුනා . මේ ඒකට සාක්ශි.

🐯:හ්ම් හරි ඕක එහෙනම් අරන් තියන්න. කූ අද ඔයා යනවද ස්ටූඩීයෝ එකට මන් අද මිනී එක්ක ඉන්නද.

🐰: ම්හ් හරි හරි මන් යන්නම් ඔයා මිනීව බලාගන්නකෝ එහෙනම් .

At afternoon .

🐣: ටේ හබියෝ .

🐯: ඕ මගේ මිනී නැගිට්ටද .

🐣: ඕ ගොඩක් දවල් වෙලා නේද මට නින්ද ගියාලේ අනේ .

🐯: ඒකට කමක් නෑ දැන් මේ සුප් එකයි පේන්කිලර් එකයි බොන්න හොද පැටියා වගේ .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Où les histoires vivent. Découvrez maintenant