💦 chapter 4 💦

810 104 4
                                    

At cemetery .

🐣: ඔම්මා අප්පා ඔන්න මම මගේ හබීලා දෙන්නම එක්ක අදත් ආවා ඔයාලා බලන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

🐣: ඔම්මා අප්පා ඔන්න මම මගේ හබීලා දෙන්නම එක්ක අදත් ආවා ඔයාලා බලන්න .ඔයාලාට මන් කියන දේ ඇහෙනවා නේ දන්නවද ඔම්මා ඔයා කිව්වා වගේ මට ආදරේ කරන දෙන්නෙක්ම මට හම්බ වුනා ඔම්මා .එයාලා මාව හොදට බලාගන්නවා ඔම්මා  .

🐰: අනේ පැටියා අඩන්න ලෑස්ති වෙන්න එපා ඔම්මා කැමති නෑනේ ඔයා අඩනවට.

🐯: ඒකනේ බබී අප්පා ගහයි අපි දෙන්නට ඔයා අඩනවා කියලා .

🐣: හ්ම් මන් අඩන්නේ නෑ  ඔම්මා අප්පා මේ දෙන්නා තමා ඔයාලා ගිය දවසේ ඉදන්ම ආදරෙන් බලාගත්තේ මන් මගේ පන තියෙනකන්ම මේ දෙන්නට ගොඩක් ආදරෙයි  .

Flashback before  three years .......

එදා හයියෙන් වැස්ස දවසක් පාක් පවුල එදා හිටියේ ගොඩක් සතුටින් මොකද මිස්ටර් පාක්ට ඔෆිස් එකෙන් ප්‍රමෝශන් එකක් හම්බ වුනා ඒක නිසා මිස්ටර් පාක් මිසිස් පාක් සහ එයාලගේ පුතා ජිමින් එක්ක එලියට ආවේ රෙස්ටුරන්ට් එකකකින් ඩිනර් ගන්න හිතන් .ජිමින් ට එතකොට වයස 18 යි. එයාලා රෙස්ටුරන්ට් එකකට ගිහින් කාලා බීලා විනෝද වුනා .

🐣: අප්පා අප්පා මත යන්න ඕන ඩිස්නිලෑන්ඩ්

🐳: ආ මගේ ජිමිනි පැටියා අහන්නකෝ දැන් ගොඩක් රෑ වෙලානේ හෙට යන් අපි .

🐣: නෑ නෑ නෑ මට දැන්ම යන්න ඕන ප්ලිස් අප්පා .

🍓: මහත්තයා ඔන්න මේ ලමයගේ ආසාවනේ අපි එහෙත් ගිහින්ම එමුකෝ හරිද 

🐳: හ්ම් හොදයි නෝනේ යන්කෝ එහෙනම්.අපේ චන්ඩියා ඩිස්නිලෑන්ඩ් යන්න යන්නේ දැන් 

🐣: හුරේ .

ජිමින් සහ ජිමින් ගෙ පවුලේ අය ගොඩක් විනෝද වුනා . වගේම තවත් දෙන්නෙක් විනෝද වුනා ඒ තමයි ජන්කුක් ටේ දෙන්නා එයාලට වයස 23යිඑයාලා කපල් එකක් ඒ නිසා  ඩේට් එකකට ආවේ ඩිස්නිලෑන්ඩ් එකට ඒ අතරේ ටේ දැක්කේ අම්මාගේ කකුලේ  එල්ලිලා දගලන  බලු පැටියෙක්ව නෑනෑ කොලු පැටියෙක් බලු පැටියෙක් වගේ ඇදගත්ත. එයා හරියට ඒන්ජල් කෙනෙක් වගේ ටේ ඉක්මනට ජන්කුක් දිහා බැලුවාම එයා දැක්කේ ජන්කුක්නුත් ඒ පොඩි ඒන්ජල් දිහා බලන් ඉන්නවා කියලා.

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Donde viven las historias. Descúbrelo ahora