💦 chapter 13 💦

557 90 35
                                    

next day morning in taekook room.

🐯: කුකී ජිමින් ඊයේ කාමරේට ඇවිත් නෑනේ.

🐰: මොකද්ද එයා එයාගේ කාමරේ ඇති යන් අපි ගිහින් බලමු.

🐯: ඔක්කොම කරගෙන යන් වොශ් කරලා එයා කැමතිම කෑම ඩම්ප්ලින්ග්  හදාගෙන යන් එයා තාම නිදී ඇති.

🐰: හ්ම් .

20 min leter.jimin room.

Author pov .
ජන්කුක් ටේ දෙන්නා ජිමින්ගෙ කාමරේ ගාවට ගිහින් කාමරේ දොර අරින්න ගිහාම ඒක තාමත් ලොක් කරලා ටේ ගිහින් ඒකේ වැඩිපුර යතුර අරන් ඇවිත් දොර ඇරලා දෙන්නම ඇතුලට ගියා එයාලා දෙන්නා ඇද දිහා බැලුවේ ජිමින් නිදාගෙන ඇති කියලා හිතලා ඒත් එතන ජිමින් හිටියේ නෑ ටේකුක් දෙන්නා ගොඩක් බය වුනා ටේ ජිමින්ගෙ නම කියලා කෑගැහුවා.ජන්කුක්ට නම් දැන් ඇඩෙන්න වගේ ටේ ඉක්මනට ගිහින් බාත්රූම් එකේ දොර ඇරියා ටේ දැක්ක දෙයින් ටේට හයියෙන් කෑගැහුනා ජන්කුක්නුත් එතනට දුවන් ආවා.ජිමින් බාත් ටබ් එකේ ගිගිලා බාත්ටබ් එකේ තිබ්බ වතුර ඔහේ ගලාගෙන යනවා .

ජිමින් බාත් ටබ් එකේ ගිගිලා බාත්ටබ් එකේ තිබ්බ වතුර ඔහේ ගලාගෙන යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯: දෙයියනේ මිනී මොනාද මේ කරගත්තේ මිනී.ජන්කුක් ඉක්මනට මෙයාව හොස්පිට්ල් එක්කන් යන්.

🐰: කාර් එක ගන්න බබා මම මිනීව එක්කන් එන්නම්.

Author pov .
ජන්කුක් ජිමින්ව කාමරේට එක්කන් ඇවිත් ඇදේ තිබ්බ බෙඩ්ශීට් එක ඇදලා අරන් ජිමින්ව ඒකෙන් වහලා වඩාගෙන කාර් එකට ආවා.විනාඩි විස්සක් යනකොට එයාලා හොස්පිට්ල් ආවා ජිමින්ව ඉමජන්සි රූම් එකට ගත්තාම ජන්කුක් ටේ දෙන්නා එතන දොරේ වීදුරුවෙන් බලන් හිටියේ මේ වෙන දේ ගැන හිතා ගන්න බැරුව.

🐯:අනේ ජන්කුක්  අපේ මිනී ට මොකද උනේ ඇයි එයා එහෙම දෙයක් කරගත්තෙ .

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now