At night in the living room.
🐣:මේ හොබි .
🦄: ඇයි ජිමින් .
🐣: අපි කාටුන් එකක් බලමුද .
🦄: ආ අපි ස්මෆ්ස් බලමු.
🐣: හා හා ඒක හොදයි.
🐱🐰: බෑ .
🦄: මොකද්ද පූස්
🐯: ඔන්න මම කෑම ගෙනාවා හොබි ජිමින් දෙන්නට ස්ටෝබෙරි මිල්ක්ශේක්
අපි තුන්දෙනාට සෝජු .🐰🐱: මරු .
YOU ARE READING
DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED ]
同人小說I will love you as long as the sun burns in the sky, as long as the moon shines its light into the dark night, until the raging blue oceans become calm and run dry. I will love you until the end of time. Top = taehyung 🔄 Jungkook ⬆️ Bo...