1

149 42 28
                                    

හැම තරුණ කෙල්ලෙකුගේම ජීවිතේ ලස්සන ම දවස මොකක්ද කියලා ඇහුවොත් හැමෝම නොවුනත් ගොඩාක් දෙනෙක් උත්තර දේවි

' ඒ මම මැරි කරපු දවස '
කියලා

ඉතින් අද දවස කෙල්ලෙක් විදිහට මටත් විශේෂයි. හේතුව දැන් මං ඉන්නෙ මේ ඇද උඩ වාඩිවෙලා මගේ මංගල රාත්‍රියට සූදානමින් ... මගේ සැමියා මං ලගට එනකං

සලාං....

වීදුරු බිදෙන හඩක්
මං හිතන්නේ වයින් වීදුරුවක්

' හරි හරි ප්‍රශ්නයක් නෑ ... ප්‍රශ්නයක් නෑ ... හැමෝම යන්න ...  මං බලාගන්නම්... '

ඔව් ඒ මගේ සැමියගේ හඩ

මංගල රාත්‍රිය හැම කෙල්ලෙක්ම හීන දකින හැම කෙල්ලෙක්ම කුතුහලයෙන් බලාගෙන ඉන්න දවසක් ...

ඒත් මට ඒක එහෙමද

' ඇයි මොකක්ද ඔයාට තියන ප්‍රශ්නේ '
කෙනෙක් මගෙන් අහවි

උත්තරය

.
.
.
.
.
.
.
.

මේ මංගල ඇද උඩ වාඩිවෙලා ඉන්න මම අවුරුදු 12 ක කෙල්ලෙක්...

එතකොට මගේ සැමියා අවුරුදු 65 ක පිරිමියෙක් ...

TO BE CONTINUE ...

___________________________________________

මෙහෙම දේවල් ලෝකේ වෙනවද

ඒප්‍රශ්නෙට උත්තරය

👇

Cold Heart [Completed ]Where stories live. Discover now