7

99 41 2
                                    

 දවසක්

 හිම වැටෙන කාලේ 

' එමි කොහෙද ඉන්නේ, ආ මෙන්න ඔයා අර කියපු චොකලට් ජාතිය'

' ඔයා ඒක හොයා ගත්තද  තැන්කූ සෝ මච් '

' අම්මෝ හිනාව , චොක්ලට් එකකට ඔච්චර පෙරේත ද'

 අපි ටික වෙලාවක් වල් පල් කතා කරා

' එමි , බැන්දට පස්සේ මෙහෙන් එළියට ගිහින්ම නැද්ද '

'නෑ ජේම්ස් කැමති නෑ මම යනවට,  අනික එලියට ගියාම ිනිස්සු අහන ප්‍රශ්න වලට එයා ළඟ උත්තර්ත් නෑ නේ'

'එමි සතුටින්ද ඉන්නේ '

 එකපාරටම ලිසා අහපු ප්‍රශ්නයට ඇත්තටම මාව ගල් වුණා

හේතුව එයාමාව ආශ්‍රය කරපු මේ කාලෙට කවදාවත් මගෙන්  සංවේදී ්‍රශ්න අහන්නේ නැතුව ඉන්න  ප්‍රවේශම් වුණා 

'මං හිතන්නේ ලිසා දන්නවා උත්තරේ , කවදාවත් කෙනෙකුට සතුටු වෙන්න බැරි වේවි අවුරුදු 13කදී අම්මා කෙනෙකු වීම ගැන...  ඒක කොයි තරම් උතුම් දෙයක් වුණත්'

 ඒ දේ කියලයිඉවර  වෙනකොට ඇත්තටම මට කඳුළු නවත්තගන්න බැරි වුණා මං ඇඬුවා ඔව් මගේ wedding එක දවසෙදි වත් එදා ඉඳන් හැම රැකම ලැබුණු වේදනාවෙ දිවත් එක මොහොතකටවත් මගේ ඇස් වලින් එලියට පැනපු නැති කඳුළු අද ඔහේ ගලාගෙන යන්න මම ඉඩ දුන්න

.

.

.

.

.

 ලිසා...

 තැනට ගැලපෙන චිත්‍රය නම් 

එයා මාව බදාගෙන අඬන්න ඕන

 ඒත් 

එයා ඔහේ බලාගෙන හිටියා 

හරියට අපි හම්බ වුණ පළවෙනි දවසෙ වගේ

  හිස් බැල්මෙන් 

TO BE CONTINUE ...

Cold Heart [Completed ]Where stories live. Discover now