3

106 44 14
                                    

 ඒ විස්කි ගඳින් නැහැවුණු තොල් මගේ බෙල්ලෙ ඉදන් පහලට යන්න වැඩි වෙලාවක් ගියේ නෑ

 ඒ දැනුන හැඟීම් ටත් වඩා ඒ අප්‍රසන්නතාවය මේ  මොහොතේ මැරුණ නම් කොච්චර හොඳදද කියන සිතිවිල්ල ආයේ ආයේ මගේ ඔලුවට ගෙනාවා

 සුළු මොහොතකින් ඒ මිනිහා ඉදිරියේ නිරුවත් වුන මම ඊළඟට වෙන්නෙ මොනවද කියලා වත් හිතා ගන්න බැරුව ඔහේ බලාගෙන හිටියා

.

.

.

.

.

.

.

 ජීවිතයේ ගොඩක් වේදනාවන් විඳලා ඇති

 ඒත් මෙහෙම වේදනාවක්

 ඒක වේදනාත්මකයි

 හැම වේදනාවකට ම වඩා

 හේතුව

 ඒක පිළිකුල සමග මිශ්‍ර වුණු වේදනාවක්

.

.

.

.

 මගේ මංගල රාත්‍රිය ඒ විදිහට අවසන් වුණා

 ගණන් කළ නොහැකි වට ගණනකට පසු

 සිහිසුන් ව ...

TO BE CONTINUE ...

Cold Heart [Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin