2

119 42 8
                                    

ඉරණම මාව මෙතනට කැදවගෙන ආපු විදිහ ඔයාලා අනුමාන කරනවා ඇති

ඔව් දුප්පත් කම මිනිස්සුන්ව අන්ත අසරණ කරනවා

ඉතින් මගේ අම්මටත් එදා කරගන්න දෙයක් තියෙන්නෙ නැතුව ඇති

අනික තව ලමයි පහක්ම ඇය තනියම බලාගන්න ඕනේ . තාත්තාත් නැතුව ඒක අමාරුයි හුගක්

' ඕනතරම් සල්ලි දෙන්නම් මැගී , උබේ කෙල්ලව මට බන්දලා දීපන් , ඒකිට  රාජකුමාරිකාවක් වගේ හිටිය හැකි ... '

මගේ මැරුන තාත්තගේ අතිජාත් මිත්‍රයා ...
හොර ජාවාරම් කරලා හම්බුන සල්ලි වලින් දැන් සමාජේ වැදගත් තැනක ඉන්නවා , හේතුව එයා සල්ලිකාරයෙක් දැන්
එයාට ගන්න පුළුවන් ඕනම දෙයක් සල්ලිවලින් ...
සල්ලි තියනවා නම් මොනවද කරන්න බැරි ?

' කෙල්ලට තාම 12යිනේ මිස්ට ජේම්ස් '

ඉතින් මොකෝ බං ... කෙල්ලට බදින්න ඕනේ දේ වෙලානේ තියෙන්නෙ '

' ඒක නම් ඉතින් ඔය අවුරුදු 11 දීම උනේ '

' ඉතින් මදැයි ... හිතලා බලපන්කෝ '

.
.
.
.
.
.
.

මහ කාලයක් හිතලා බලන්න ඉතුරු උනේ නෑ , මල්ලි හදිස්සියේ අසනීප උනා .

'ගෙදරට ඉන්න එකම කොල්ලව නැතිකර නැති කරගන්න බෑ

 එමි මොකද උඹ කියන්නේ '

ඒක ප්‍රශ්ණයක් මත් නෙමෙයි ප්‍රකාශයක් වගේ 

ඉතින් අද මම මෙතන අවුරුදු 65 ක මිනිහෙක් බැඳගෙන

 මිනිස්සු කියනවා සල්ලි නෙමෙයි සතුට කියලා, ඒත් අද මම ඉන්න තත්වෙට ඔයාලා ආවනං, ඔයාලා කවදාවත් ඒකට එක්ඟ වෙන එකක් නෑ

TO BE CONTINUE ...

Cold Heart [Completed ]Where stories live. Discover now