9

139 44 35
                                    

 සයිරන් නළා වලින් ජේම්ස්ගේ ගෙදර අවට දෝංකාර දුන්නා

' එයා එහෙම කළේ නෑ, කරුණාකරල මම කියන දේ අහන්න'

 හිම නොතකමින් මං පෙනී සිටියා මගෙ ගැලවුම්කාරිය වෙනුවෙන්

'එමි මේ අහන්න, මං දන්නවා මං මොනවද කළේ කියලා ,ඇතුළට යන්න ,මේ හිතල ඔයාට හොඳ නෑ , පරිස්සමෙන් ඉන්න ,බබා එලියට එනකම් ,එයා එන්න තව ටික කාලයයි තියෙන්නෙ, එයා එලියට ආවහම අපි කතාකරගත්තා වගේ එයාට නම් තියන්න ෆෙදර් කියලා .....

එයාව සියුමැලි හදවතක් සහිතව උස් මහත් කරන්න ,අනිත් අයගේ දුකේදී උණුවන හිතක් ඇති ව... තේරුණාද'

තාමත් ඒ ඇස් වල අර උණුසුම් හිනාව 

'ඇයි එහෙම කලේ ලිසා ,  ඇයි මං වෙනුවෙන් එහෙම කරේ'

' නෑ ඔයා වැරදියි, මං එහෙම කළේ මං වෙනුවෙන්'

 කෙටි නිහඬතාවයට පස්සේ





 'මං යනවා එමි '

' ලිසා...ඒ උනාට තාමත් නොකියපු දෙයක් තියෙනවා... එහෙම නේද'

.

.

.

.

.

.

.

.

'  එමි... ජේම්ස් කියන්නේ මගේ තාත්තා මං එයාගෙ first marriage එකේ දුව'



' අපි දැන් යන්න ඕනි '

පොලිස් කාන්තාව එහෙම කියනවත් එක්කම වාරු නැතිව එතැන්ම බිම් වාඩි වුණ මම දිහා හැම කතාවකම වගේ



 ලිසා මං දිහා බැලුවා කියලද හිතන්නේ 

.

.

.

.

.

නෑ ....

.

.

.



එයා දිගටම ගියා

එක මොහොතක්ටවත් නොහැරි දිගටම ....

THE END

Cold Heart [Completed ]Where stories live. Discover now