8

104 42 10
                                    

'මගෙ මැණික, ඔයා කොහෙද'

' ජේම්ස් ඇවිත් වගේ, ඔයා දැන් ගියොත් හොඳයි'

 කඳුළු පිහදාගන්න ගමන් බඩත් උස්සගෙන මම දිව්ව ජේම්ස් පිළිගන්න

 නැත්නම් එයාට තරහ යනවා

' ආහ් උඹ, දැන් ගෙදර පලයන්, මට මගේ කෙල්ල එක්ක ඉන්න ඕන '

කතා කරපු ස්වරයෙන්ම එයා වෙනදා වගේම අදත් මත් වෙලා 

'එහෙනම්  මම යනවා  එමි, පරිස්සමෙන් ඉන්න'

 ලිසා එහෙම කියලා බෑග් එක ගත්තා

 එයාට කාමරයෙන් එලියට යන්න උනේ නෑ ජේම්ස් මාව ඇඳට තල්ලු කළා

  ' ජේම්ස් අනේ  බබා ලැබෙනකන් කරන්න හොඳ නෑ '

කොච්ච්ර කිව්වත් එයා නවත්තන්න නැති බව මම දන්නවා,  කිසිම දෙයක් ඇහෙන්නේ නැති බිහිරෙක් වගේ එයා බෙල්ට් එක ගල්වන ගමන් ඇඳට ගොඩ වුණා

 සලාාාාං ....

ආපහු වයින් වීදුරුවක් 

මොහොතකට ංගල රාත්‍රිය මතක් උනා

 ඒත් මේ මොහොතේ වයින් වීදුරුව බින්දේ ජේම්ස් නෙමෙයි

ලිසා









' ලිසා එපා...'







 හැම දෙයක්ම ඉක්මනට වුණා

 ජේම්ස් ලේ විලක් මැද ඇදගෙන වැටුනා

 ජේම්ස්ගේ ලේ තැවරුණු වයින් වීදුරු කැබැල්ලක් අතේ තියාගෙන  ලිසා හිටියා

 ඒත් ඒ මොහොතේ වෙනසක් තිබුණා

 නෑ ඒ වියරු බවක් නෙමෙයි

 සීතල හිනාව වෙනුවට

 උණුසුම්  හිනාවක්





 ඇය මා දිහා බැලුවා 

උණුසුම් හිනාවකින්

 හරියට අපි හම්බුන දවසේ ඉඳන්ම ඇයට මට ංග්‍රහ කරන්න ඕන වෙලා තිබුන ජාතියේ හිනාවකින් ...



TO BE CONTINUE ...

Cold Heart [Completed ]Onde histórias criam vida. Descubra agora