පෙරවදනක්

183 34 6
                                    

මේ කතාව ලියන්න ඇත්තටම හේතුව ලමයි මං දවසක් youtube එකේ දැකපු වීඩියෝ එකක් , කතාව මැදදී ඔයාලට ඒක බලන්න පුළුවන් වෙයි

ඇත්තටම ඒක බලපු වෙලාවේ මට මාරම වරදකාරී  හැගීමක් ආවා ලමයි , අපි සතුටින් ඉන්න  වෙලාවක තවත් කෙනෙක් සතුට පේනතෙක්මානයකවත් නැතුව ජීවිතේ විදවනවා කියලා හිතෙනකොට ...

ඉතින් මේකට මට cover එකක් හදලා දීලා හැමදාම මට ශක්තියක් වෙන මගේ හොදම යාලුව _Lan_kimra ගොඩාක් ස්තූති මැනික ඒක ගොඩාක් ලස්සනයි
එකක් නෙමෙයි දෙකක්ම දුන්නට

වැඩිය කතා නොකර අපි කතාවට යමු නේද ලමයි ...

වැඩිය කතා නොකර අපි කතාවට යමු නේද ලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cold Heart [Completed ]Where stories live. Discover now