A/N

120 35 40
                                    

අනේ ගොඩාක් අය කියවලා ,මං හිතුවේ මේක Love ? එක තරම් ලස්සනට ආවේ නෑ කියලා , මං මේක ටිකක් කලබලෙන් වගේනේ ලිව්වෙ ඒකයි , හී ඉතින් මං හිතනවා ඔයාලා කතාවට කැමැති කියලා

ඔයාලා දුකින්ද ඉන්න
අනේ මටත් දුකයි ගොඩාක්
අර වීඩියෝ එක බලපු වෙලාවේ ඉදන් මට ගොඩාක් දුක හිතුනා , ඉතින් ඒකේ අන්තිමට ඉල්ලනවා නේ අපෙන් මේ පනිවිඩය බෙදාහරින්න කියලා
ඉතින් මට කරන්න පුළුවන් එකම දේ ඒක නිසා තමයි මං මේක අකුරු කලේ ... මං හිතනවා සාර්ථක ඇති කියලා
අනේ මන්දා ඉතින් ඒක තේරෙන්නේ ඔයාලටනේ ☺️

ඉතින් ලමයි බාලවයස්කාර විවාහ ඕනේ තරම් ඕගොල්ලො අහල ඇති , ලංකාවේ පවා ඉතින් වෙනවනේ නේද
මං ඒක ගැන දැනගත්තේ නම් ඉස්සරහ tv 1 එකේ ගියපු ' පුංචි මනාලි ' කියන හින්දි ඩ්‍රාමා එක බලලා , සාමාන්‍යයෙන් මං හින්දි ඩ්‍රාමා වලට විරුද්දයි , ඒත් ඔය කතාව නම් ඇත්තටම ආදර්ශ්මත් , අපෙ ගෙදර හින්දි කතා බලන්න කොහොමත් තහනම් , ඉතින් ඕක මං ඉස්සර බැලුවේ යාලුවෙක් ගේ ගෙදරකදී , කොහොමහරි ලමයි නරකම දේ  එයාලා කතාව ඉවරකලේ නෑ , පස්සේ හොයලා බැලින්න්ම් දැනට ඉන්දියාවේ විකාශය උන දිගම සීරීස් එක ඒක නිසා ඉවරකරන්න ලේසි නැති නිසා ලූ කතාව දෙන එක නවත්තලා තියෙන්නෙ
මොනාඋනත් මං ඒකතාවෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්ත ලමයි ... කෝ බලලා තියන අය අත උස්සන්න බලන්න 😄

ඊලගට ලිසා ගේ චරිතය , ඇත්තටම මං එයාගැන පොඩි පොඩි ඉගි කතාවේ ගොඩාක් තැනවල දීලා තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලගට ලිසා ගේ චරිතය , ඇත්තටම මං එයාගැන පොඩි පොඩි ඉගි කතාවේ ගොඩාක් තැනවල දීලා තියනවා

එක තැනක මං කිව්වා ලිසාගේ ඇස් වලින් කියවුනා කියලා එයා හැමදෙයක්ම දන්නවා වගේ දෙයක් , ඒවගේම තව තැනකදී ජේම්ස් කියනවා එමී ලිසාට වඩා ශක්තිමත් කියලා , ඉතින් කොහොමද ශක්තිමත් බව ගැන ජේම්ස් දන්නේ

ඇත්තටම මට කියන්න ඕනේ උනේ ලිසා එයාගේ තාත්තා අතින් දූශනය වෙලා තියනවා කියලා 🙂

විශ්වාස නෑ එහෙම දේවල් වෙනවා කියලා

උත්තරය

මේ ෆිල්ම් එක පුළුවන් නම් බලන්න ලමයි , උත්තරය ඔයාලට ලැබෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ෆිල්ම් එක පුළුවන් නම් බලන්න ලමයි , උත්තරය ඔයාලට ලැබෙයි

ඉතින් ඕක තමයි කතාව

ආ තව දෙයක් , ඉස්සර ඇත්තටම මං කෙල්ලෙක් වෙච්ච එක ගැන පොඩ්ඩක් වත් බය නෑ ඒත් දවසක් මම බැලුවා ෆිල්ම් එකක් ඒක තමයි

මේක මලයාලම් , පුළුවන් නම් හොයාගෙන බලන්න , මෙන්න මේ ෆිල්ම් එක බලපු දවසේ ඇත්තටම මං කෙල්ලෙක් වුන එක ගැන පලවෙනි වතාව ට දුක් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක මලයාලම් , පුළුවන් නම් හොයාගෙන බලන්න , මෙන්න මේ ෆිල්ම් එක බලපු දවසේ ඇත්තටම මං කෙල්ලෙක් වුන එක ගැන පලවෙනි වතාව ට දුක් උනා

ඉතින් කෙල්ලනේ මොන දේ උනත් පරිස්සම් වෙන්න
මොකද අපිට වැරදුනොත් ඒක රතු පාටින්ම සලකුනු වෙනවා ...

මං මහ ෆිල්ම් පිස්සෙක් ද කොහෙද නේද
හී ... අනේ මන්දා ලමයි කවුරු මොනා කිව්වත් මං ජීවිතේට ගොඩාක් අත්දැකීම් එකතු කරගෙන තියනවා ෆිල්ම් බලලා

ආ අන්තිමට තව දෙයක් කියන්න ඕනේ
ප්‍රෙග්නන්ට් උනාට පස්සෙත් ලිංගිකව එකතු වෙන්න තරම් පිස්සෝ ඉන්නවද
ඉන්නවා ලමයි
මං කියවපු සත්‍ය කතා පොතක් ඒක traslatation එකක් සින්හල නම ' මරණයේ සෙවනැලි ' ඔන්න ඔය පොතේ ඒක ගැන තියනවා

ඉතින් මං හිතනවා කතාව පැහැදිලි කියලා

අන්තිමට හැමදාම වගේ ප්‍රශ්නෙකින් ඉවකරන්නම්

ලිසා  , එමී මේ දෙන්න අතර තිබුන බැදීමට නමක් දෙන්න බලන්න

( feel free okay ☺️ මොනාහරි කියන්න අවුල් වගේ නම් මගේ reading list බලන්න මං ඕනේම ජාතියක පොත් කියවනවා හරිද බබලා 😚 )

මීට Weiyexiao ❤

Cold Heart [Completed ]Where stories live. Discover now