🍁 Chapter 08

172 36 40
                                    

Oppa : මන් කොහොමද ඔයාලා කරදරේ වැටිලා ඉද්දි බලාගෙන ඉන්නෙ !??

azohi : අනේහ් සත්තලනේ....!! අපි යමු නේද එහෙනම්...?

jeongin : මින්ගි හ්‍යුන් !!?

mingi : හලෝ පූස් කොල්ලා !! මොකෝ නිකන් ඇදිලා ගිහින් වගේ ??

A/n's pov

මේ ඉන්නෙ අසොහිගෙ ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ අසොහිගෙ ඔප්පා.Kim_anhi මෙන්න මෙයාට තමා අසොහි කියන්නෙ...ඔප්පා කීවට මෙයා අසොහිගෙ ආත්මීය ලව් එක.ඒක ගැන විස්තර කරන්න ගියොත් මේ කතාව ලියන එක නවත්තලා වෙනම එකක් ලියන්න වෙනවා ඒ ගැන.ඒක නිසා ඔයාලා එයාගෙ නම දැනගත්තම හොදටම ඇති...

mingi : ජොන්ග් ඉන් ! මොකෝ කියන්නෙ හ්‍යුන් දෙන්නද ලිෆ්ට් එකක්??

jeongin : අනේ !! හාකො හ්‍යුන් !! මේ දවස් ටික නම් මාරයි..දැන් තමයි මට තේරෙන්නෙ මං කොච්චර ලකීද කියලා !!

මෙයා තරම් ලකී කොල්ලෙක් මේ ලෝකෙවත් නැතුව ඇති..

කොහොමත් ඉතින් පවුලෙ බාලයට තියෙන ලක් එක අනික් අයට චුට්ටක්වත් ගෑවිලා නෑ ඉතින්...

පරණ පිනක් ඉහේ කඩන් වැටුනා කියලා හිතන් ජොන්ග් ඉන් මෙතන ඉදන් ආපහු යන්න පිටත් වුනේ මින්ගි එක්ස්ප්‍රස් එකේ.ඒ කීවෙ මින්ගිගෙ කරේ..

leeknow : ඒ මේ හනෝ ! ඇයි බං අපිට මෙහෙම සහෝදරයෙක් නැත්තෙ කියහන්කෝ !!

han : සහෝදරයෝ නම් ඉන්නෙ හැට හුට හමාරක්.වැඩේ කියන්නෙ උන් එකෙක්වත් කැමති නෑනෙ අපි වගේ අයව කරේ තියන් යන්න තියා ආශ්‍රය කරන්නවත් !!

හන් ඒ නොකියා කීවෙ සන්ග්මින් ගැන..

seungmin : අනේ මේ !! තමුන්ලා වගේ වල් අලි කරේ තියන් යන්න ගියොත් අපිට කොදු ඇට පෙළවල් හොයන්න වෙයි..!! පොඩ්ඩක් ඔය ළදරු මානසිකත්වෙන් මිදෙන්න ට්‍රයි කළා නම් නරකද??

Infinite fraternity [straykids]Where stories live. Discover now