🍁 Chapter 10

140 32 21
                                    

meanwhile @mingi's house

azohi : වින් පැටියෝ !! නූනා ආවා...!! මට ආරංචියක් ආවා මේ කොල්ලා දැන් නෝටි බෝයි කෙනෙක් වෙලා කියලා ! ඒක ඇත්තක්ද?

win : න්..නූනා !!! මට හ්‍යුන්ව ඕනී !! මට ගොඩක් පාලුයි එයා නැතුව !!

අසොහිට තුරුල් වෙලා වින් දිගටම අඩන්න පටන් ගත්තා..

මේ වෙලාවෙ වින්ගෙ රූම් එකට ආවෙ අසොහියි y/nනුයි විතරයි..

azohi : අනේහ් ඔයාට මං ඉන්නවනෙ පැටියෝ !! මේ බලන්න y/n නූනත් ඉන්නවා !! හොද ළමයා වගේ අඩන එක නවත්තන්න දැන් !!.

win : ඔම්මත් ගියා.අප්පත් ගියා.හ්‍යුනුත් ගියා..අනික්  හ්‍යුන් හිටියත් නෑ වගේ..මට ගොඩක් පාලුයි නූනා !!..

y/n : අනේ රත්තරනේ අඩන්න එපා !! අපිට ඔය කවුරුත් ඕනිනෑ.වින් බබා ඉන්නවනෙ..නේද අසොහියා !?

azohi : ඔව්ව්..... මෙයා ගුඩ් බෝයි කෙනෙක්..ඔන්න බලන්න දැන් හොද ළමයා වගේ මං කියන දේ අහන හැටි මෙයා..

ඒ පාර නම් වින්ගෙ ඇඩිල්ල ටිකකට නතර වුණා...

y/n : වින් බබෝ...මොකෝ කියන්නෙ අද මං ඔයාට රස........කෑමක් හදලා දෙන්නද?

azohi : අනේ හාකො හලෝ...මගේ බඩේ පණුවො කරාටි ගහනවා වගේ දැන් නම්..

win : හරි නූනා !

අසොහිගෙ රග පෑම නම් මොනා නැතත් මරු...

win : නූනා !

azohi : ඕ පැටියෝ ? මමත් මේ ඔයාට දෙයක් කියන්න ගියේ.ඉස්සරලා ඔයා කියනවද නැත්තම් මම කියන්නද?

win : ඔයා කියන්න නූනා !

azohi : මං අද ඔයා එක්ක මෙහේ ඉන්නවා !!

win : වාව් මරු......මං ගොඩක් ආසයි !! හ්‍යුන්ලා ගාව නිදියනවා වගේ නූනා කෙනෙක් එක්ක ඉද්දි ෂෝක්..

වින් ඇත්තක්ද මන්දා කීවෙ....

azohi : දැන් ඔයා කියන්නකෝ බලන්න...

win : මේකයි නූනා...නිවාඩු දුන්නු දවසෙ අපේ ටීච පෙරන්ට්ස්ලව ගෙන්නලා අපි ගැන කීවා..හැමෝම එදා ගොඩක් සතුටින් හිටියෙ..ඒත් මම විතරක් තනියම මගේ තැනට වෙලා ඉද්දි මට ගොඩක් දුක හිතුණා.සැමී ආංටියි යූන් අංකලුයි ආවට මම කැමති නෑ එයාලට..හැමෝම අහනවා මගේ පවුලෙ අය ගැන..මට ටීචට කියන්නවත් දෙයක් තිබුනෙ නෑ..

Infinite fraternity [straykids]Where stories live. Discover now