🍁Chapter 12

141 32 27
                                    

@mingi's house

win : නූනා ! හ්‍යුන් ! න්..නූනා !

azohi : අහ් ! එයා නැගිටලා වගේ..

meanwhile @win's room

azohi : වින් මැණික !! දැන් කොහොමද ඔයාට?

y/n : වින් බබා ! ඔයා බය වුනාද? බය වෙන්න එපා....ඔයා දන්නවනෙ මං කියලා දුන්නු එක්සසයිස් ටික? මං කියපු විදියටම කරන්න ඕනි හරිද?

වින් ඇත්තටම හිටියෙ ගොඩක් බය වෙලා.මොකද මේක මෙහෙම වුනු පළවෙනි වතාවනෙ..

"ඌ ලල්ලා...ඌ ලල්ලා !"

ඒ අසොහිගෙ රිගින්ටෝන් එක..

📲  : azohi xihan?

azohi : ඔව් මම තමයි !

📲 : congratulations !! ඔයාගෙ රිසර්ච් එක ෆස්ට් ප්ලේස් එකට තේරිලා තියෙනවා...වැඩි විස්තර දැනගන්න 11:00 වෙද්දි SVC ස්ටූඩියෝ එකට එන්න..මම SVC චැන්ල් එකෙන් ඩෝක්‍ යොම් !

Call ended..

azohi : අනේහ් !! y/n !! මට මේක විශ්වාස කරන්නත් බෑ !!! මාව තේරිලා !! ඒකත් ෆස්ට් ප්ලේස් එකට !! එකොළහ වෙද්දි SVC ස්ටූඩියෝ එකට යන්නෝනි...ඔයා දන්නවද ඒ කතා කළේ ඩෝක් යොම් !!!!

y/n : වාව් !! අපේ රිසර්ච් එක ???? congratz අසොහියා !! මට ඔයා ගැන ගොඩක් සතුටුයි !!

ඒ නිව්ස් එක අහපු ගමන් දෙන්නම සතුටින් දගලන්න පටන් ගත්තෙ හරියට පොඩි ළමයි දෙන්නෙක් වගේ..

y/n : ආහ් ! තව පැය බාගයක්වත් නෑ අසොහි !! ඉක්මනට ලෑස්ති වෙන්න !!

azohi : වින් ??

y/n : එයා මාත් එක්ක යනවා අද අපේ ගෙදර !!

අසොහි හිටියෙ ගොඩක් සතුටින් වගේම කනස්සල්ලෙන්..එක පැත්තකින් වින් අනික් පැත්තෙන් SVC එක..

SVC කියන්නෙ south koreaවල තියෙන හොදම Tv channel වලින් එකක්..අසොහිගෙ රිසර්ච් එක තේරිලා තියෙන්නෙ SVC එකෙන් තිබ්බ competition එකෙන්..ඒ කියන්නෙ දැන් අසොහිට ජොබ් එක ෂුවර්...

after 10 mins..

azohi : වින් පැටියෝ y/n නූනා එක්ක පරිස්සමින් ඉන්න මං ඉක්මනටම එන්නම්....y/n මං ගිහින් එන්නම් එහෙනම් බායි !!

y/n : කෝ එන්න වින් බබෝ අපිත් යමු...

අසොහි SVC එකට පිටත් වෙද්දිම වගේ y/nනුත් වින් එක්කන් එයාලගෙ ගෙදරට යන්න පිටත් වුණා..

Infinite fraternity [straykids]Where stories live. Discover now