🍁 chapter 15

122 33 10
                                    

morning @beomgyu's house

?? : අනේ අම්මපා මේ ඌරු පැටව් ටික !! වැටුණු වැටුණු තැන්වල නිදි !! කට්ටියම නැගිටනවලා උදේ වෙලා තියෙන්නෙ !!!

taehyun : ඒ බොම්ග්‍යුආ...මොකාද බලනවකො උදේ පාන්දර ගිරිය පුප්පන් බෙරිහන් දෙන එකා !!

beomgyu : මට කියන්නෙ ඔහේ බලනවකෝ ඉතින් !!

jake : හුටා !! හ්...හ්‍යුන් ??

?? : හ්ම් හ්ම්...හ්‍යුන් තමා !!

A/n : ඇත්තටම කවුරු වෙන්න ඇත්ද ඒ හ්‍යුන් ?









felix : සුන්දරියෝ !! තමුන්ගෙ අත මගේ කරට දානවකෝ !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


felix : සුන්දරියෝ !! තමුන්ගෙ අත මගේ කරට දානවකෝ !!

hyunjin : අප්පෝ ෆිලික්ස් !! ආයෙ පටන් ගත්තද !!?

felix : අනේ අනේ !!! ප්ලීස් !!

hyunjin : හරි ඉන්නවා පොඩ්ඩක් ඉතින් !!

A/n : මේ දෙන්නා මේ මොකද්ද කරන්නෙ කියලා නේද ඔයාලත් ඔය හිතන්නෙ??

ෆිලික්ස් නින්දෙන් ඇහැරුනාම හ්‍යුන්ජින් ඉස්සර ෆිලික්ස්ගෙ කරට අතක් දාගන්නවා.මොකද එතකොට ෆිලික්ස්ට ආපහු නින්ද යනවා..හ්‍යුන්ජින් එහෙම කරන්නෙ වෙන කිසිම හේතුවකට නෙවේ ෆිලික්ස් නින්දෙන් ඇහැරපුවාම ඉවරයක් නැතුව නින්දෙන් කියවන නිසා..

jake : ඒ මේ බොම්ග්‍යු හ්‍යුන් !! මෙන්න හ්‍යුන් ගෙදර ඇවිත් !!

මේ හැමෝම එදා හිටියෙ බොම්ග්‍යුගෙ රූම් එකේ.කට්ටිය වැටුණු වැටුණු තැන්වල හොදට ගොරව ගොරව නිදි..ඇද නම් පාඩුවේ වෙනදා වගේ තිබුනත් කවුරුත් උදේ වෙද්දි ඇද උඩ නම් හිටියෙ නෑ..

beomgyu : හ්‍යුන් නෙවේ හ්‍යුන්ගෙ කෙල්ල ආවත් මම නම් දැන්ම ඇස් අරින්නෙ නෑ !!

Infinite fraternity [straykids]Where stories live. Discover now