👀Two

213 52 0
                                    

හෝසක් අැහැරුනේ පොඩි හිසරදයකුත් එක්ක.එ්ත් එයා ඉක්මනින් අැදෙන් නැඟිටලා සූදානම් වුනේ තව පැය කිහිපයකින් ජිමින්ව train station එකෙන් ගන්න ඕන නිසා.හෝසක් හිටියේ nervous වෙලා.එ් වගේම එයා අැත්තටම දැනන් හිටියේ නෑ මොනවද කරන්න ඕන කියලා.මොකද කරන්නේ ජිමින් අැත්තට කැතයි නම්?හදිස්සියේ හරි එයා කරදරකාරයෙක් උනොත්.

එක එක දේවල් හෝසක්ගේ හිතට අාවත් එයා ඔක්කොම අමතක කරලා දැම්මේ හැමදේම හොඳින් වෙයි කියලා හිතලා.

අැඳුම් අැඳගෙන අවසන් කරපු හෝසක් කණ්ණාඩිය ඉදිරියෙන් හිටගත්තේ ජිමින්ව meet වෙන නිසා outfit එක හොඳද කියලා තහවුරු කරගන්න.

සාමාන්‍ය outfit එකකින් සැරසුනු හෝසක් කල්පනා කරේ ජිමින්ට බඩගිනි නම් මඟින් මොනවහරි කාලා යන්න ඕන කියල යි.

පහළ තට්ටුවේ කවුච් එකෙන් වාඩිවුන හෝසක් එයාගේ iphone එක on කලා.අැවිත් තිබුනු massage අතරෙන් යාළුවන්ගේ group chat එක on කලා.

                                   swegyoongi*
                          අැයි මම මෙතන?

pinkjoon^
dude අද අපි හෝසක්ගේ
boyfriend ව meet වෙනවා.

                                  marioislyfe
                            ok මට massage                
                      කරන එක නවත්තන්න.
                          එ්ක මගේ ලස්සන         
                          නින්දට බාධාවක් .

dady jeon #
මම ජින් හියුන්ග්එකගයි.

                                 swegyoongi*
                                   ජන්කුක්          
             කටවහගෙන ගිහින් ඔයාගේ
                     ඔයාගේ boyfriend ව
                   බදාගෙන නිදාගන්නවා..

taehyungz
ඔව මාව බදාගන්නකෝ
මට සීතලයි.

                                   pinkjoon^
                         come on  ජින් අපි යමු      
               නිදාගන්න පස්සේ හම්බෙමු
                    guys.

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now