👀Twelve

132 36 7
                                    

"babe!!!මමයි ජන්කුකීයි අාවා....."

හෝසක් කෑගහනගමන් දෙන්නත් එක්ක සපත්තුත් ගලවලා ගේ අැතුළට ගියා.....
living room එකට අාපු හෝසක් ජන්කුක් දෙන්නා දැක්කේ T.V.එකේ play වෙන random netflix movie එකක්....

වටේම කැරකි කැරකි බලපු දෙන්නට ටික වේලාවකින් අැහුනේ කවුරුහරි කෙඳිරිගාමින් එක කාමරයක දොරට පහරදෙන හඬක්....

"hello!!ජිමින්...ටේහ්‍යුන්ග්..? ඔයාලා ඉන්නවද?"
ජන්කුක් දොර අරිද්දි ජන්කුක් වගේම එයාගේ පිටිපස්සෙන් හිටපු හෝසක්ද අැතුලට අාවා....








































එ් කාමරේ අැතුලේ ටේහ්‍යුන්ග්ව පුටුවකට තියලා ගැටගහලයි තිබුනේ....ලොකු tape එකකින් ටේහ්‍යුන්ගේ කට බැදලා දාලා....කඳුලු එකදිගට ටේහ්‍යුන්ගේ අැස් වලින් කඩන් වැටුනා.....

"ටේහ්‍යුන්ග් !!!මොනාද වුණේ..?"
ජන්කුක් ඉක්මනට ටේහ්‍යුන්ග් ළඟට දුවලා ගිහින් ටේහ්‍යුන්ග්ව ලිහලා තද කරලා බදාගත්තා...ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ බෙල්ලේ මූණ හංගන් ඉකිගහන්න පටන්ගත්තා....

ටිකෙන් ටික හෝසක්ට මතක් වුනේ එයා තාමත් ජිමින්ව ජිමින්ව අදැක්කේ නෑනේද කියලා...

"ටේහ්‍යුන්ග්!!ජිමින් කොහේද??"

"හියුන්ග්"
ටේහ්‍යුන්ග් අඬනගමන් හෝසක් ලඟට අැවිත් හෝසක්ව තද කරලා බදා ගත්තා...

"ජි-ජිමින්. එ්-එ් මනුස්-සයා.."

"මොකක්??ටේහ්‍යුන්ග් මොනාද වුනේ..?"

"ම-මමයි ජිමිනුයි movie එකක් බලන් ගමන් හි-හිටියේ...එකපාරටම lights සේරම off වුනා...ඊ-ඊට පස්සේ ක-කවුද මනුස්සයෙක් අැ-අැවිත් මට මොහොකින් හරි ගැ-ගැහුවා...ම-මට සමාවෙන්න.ම-මට එයාව බේ-බේරගන්න බැරි වුනා.."

හෝසක්ට දැනුනේ එයාව කරකවලා අතෑරියා වගේ හැඟීමක්.ඉක්මනට room එකෙන් එලියට දුවලා ගිහින් phone එක අරගෙන 911 dial කලා...

"911.what's your emergency"

"මගේ ගෙදර.උෟ මගේ boyfriendව kidnap කරලා."

"කවුද එ්?"

"එ් මිනිහා.එයා මගේ boyfriendට කලින ඉඳලා වද දුන්නා.කරුණාකරලා ඉක්මනට එන්න.."

ටිකෙන් ටික හෝසක්ගේ කටහඬ බිදෙන්න ගත්තා...

"we are on the way sir"





_____________________________

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now