👀Seven

170 37 8
                                    

සාමාන්‍ය විදිහටම ඊලඟ දවස් ගෙවුනා.එක දෙයක් හැරෙන්න.එ් හැමදාම සවස 7.00ට ජිමින්ට කලින් විදිහටම call එකක් අාවා.එ් number එකෙන්ම.

"කවුද එ් babe?"

හෝසක් අැහුවේ rice bowl එක මේසේ උඩින් තියලා.

"අනේ මන්දා .මම hello කිව්වගමන් එ් පැත්තෙන් line එක cut කරනවා."

"එ්ක නම් විකාරයක්."

"ඔව්."

ජිමින් කෑම ගන්න අතරේ බැලුවේ ඔරලෝසුව දිහා.

7.00 P.M.

එ් එක්කම ජිමින්ගේ phone එක ring වුනා.

"එ්ක answer කරන්නද යන්නේ?"

හෝසක් අැහුවේ මේසේ උඩ තියෙන ජිමින්ගේ  phone එක දිහා බලන්.

"ඔව්."

ජිමින් call එක answer කරලා speaker දැම්මා.

📱📲 📞

jimin:- hello...

unknown:- මට ඔයා නැතුව පාළුයි...

          beep.....beep...beep....

ජිමින් මුකුත් කියන්න කලින් අනෙක් පැත්තෙන්  line එක cut කළා.එයා ඔලුව උස්සලා හෝසක් දිහා බැලුවා.

"ජිමින් කවුරුහරි ඔයාව දාලා ගියපු කෙනෙක් ඉන්නවද ඔයාව ගොඩක් වටින?"

"මට විශ්වාසයක් නෑ හියුන්ග්.සමහරවිට.....නෑ එහෙම කවුරුත් නෑ."

ජිමින් එයාගේ ඔළුව දෙපැත්තට වැනුවේ කවුරුත් නෑ කියලා අඟවන්න.

"සමහරවිට කිව්වේ කවුද බේබ්."

"මම දන්නේ නෑ මගේ අයියා,මගේ අම්මා."

"අැයි ජිමිනී?කමක් නෑ ඔයාට කියන්න බැරි නම්.මං බලන් ඉන්නම්.."

"එයාලා මාව අරන් හදාගත්තේ පොඩි කාලෙදිමයි හියුන්ග්.එ්ත් එ් දෙන්නා අාපහු එනවා කියලා දවසක් note එකක් තියලා ගිහින්.එ්ත් එයාලා කවදාවත් අාපහු අාවේ නෑ.එ්ත් එ්කට කමක් නෑ..මං එ් ගැන හිතන්නේ නෑ..."

ජිමින් එයාගේ eye smile එක හෝසක්ට පෙන්වන ගමන් කිව්වා.

"ජිමින් මං ඔයාට අැත්තටම අාදරෙයි."

හෝසක් කිව්වේ ජිමින්ගේ අත්වලින් අල්ලන්...හරි අාදරෙන්....

"මාත් ඔයාට අාදරෙයි හෝසක් හියුන්ග්."







































































*
හෝසක් ,ජිමින් දෙන්නම නිදාගෙන ඉන්න අතරේ රෑ මැද living room එකේ තිබුන phone එකක් vibrate වුනා....


unknown :- ජිමින්,
                        තාම ඔයාව මතකයි........

unknown :- ජිමින්,                        තාම ඔයාව මතකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

unknown :-ජිමින්..... ,
          ඔයා නැතුව පාළුයි...බයවෙන්න එපා ඔයාව තාම මතකයි...

unknown:-ජිමින් මං හැමදාම ඔයාගේ පැත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

unknown:-ජිමින් මං හැමදාම ඔයාගේ පැත්තේ.....

unknown:-ජිමින් මං හැමදාම ඔයාගේ පැත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now