👀Four

214 41 7
                                    

හෝසක් ඉකිගහන ජිමින්ව බදාගත්තේ එයාව සනසනගමන්.අනෙක් අයත් යුන්ගි ගියාට විනාඩි කිහිපයකට පස්සේ පිටත්වෙන්න තීරණය කලේ එ් දෙන්නටම goodbye කියලා..

+*

ජිමින් ටිකකින් සන්සුන් වුනාට පස්සේ බැලුවේ හෝසක් දිහා.

flashback story.

"එ්ක වුනේ අවුරුදු 6කට කලින්...මම අන්තිමේදි දැනගත්තා මම කැමති කොල්ලන්ට කියලා..එ්ත් මම බය වුනා එ් ගැන අනෙක් අයට කියන්න. යුන්ගි තමයි මගේ හොඳම යාළුවා..ඊටත් වඩා මට කියලා හිටපු එකම කෙනා."

ජිමින්ට හිනා ගියේ එයාගේ අතීතය මතක් වෙලා..

"යුනි එකේදි මම තනියම වාඩිවෙලා කෑම ගන්නකොට යුන්ගි අැවිත් මාත් එක්ක කතා කලා.ටික දවසකින් අපි හොඳම යාළුවෝ වුනා.......

මම මගේ parents ලට මං කැමති කොල්ලන්ට කියලා කිව්වා.එ්ත් මගේ අප්පා එ්කට කැමති වුනේ නෑ..අප්පා,ඔම්මාවයි මාවයි දාලා ගියා..මං ළඟ හිටියේ අන්තිමේදී ඔම්මා විතරයි..පස්සේ මම මේ ගැන යුන්ගිට කිව්වා..එයා එ්කට react කලේ මං කවදාවත් නොහිතපු විදිහට............





























































යුන්ගි මාව පිලිකුල් කලා..එයාගේ අනෙක් මැර යාළුවොත් එක්ක මට කරදර කලා..එ-එය-ායා කි-කිව්-වා

'මට කවදාවත් තමුන් වගේ ජරා යාළුවෙක් ඕනෙ නැහැ..'
                                           කියලා.....
ටික දවසකන් එයා සෝල් අාවා.ඔය විදිහට තමයි මම එයා ගැන දන්නේ.."

flashback story end.

"මට සමාවෙන්න ජිමින්..මේක ඔයාට ලොකු වේදනාවක් නේද?"

එ්කට කමක් නෑ හෝසක් හියුන්ග්.

                 ජිමින් කිව්වේ හෝසක්ව hug කරන ගමන්.

"හෝසක් හියුන්ග්"

"ජිමිනී..."

හෝසක් ජිමින්ගේ අැස් දිහා බැලුවා.

"මාව තුරුල් කරගන්න පුළුවන්ද?"

ජිමින් හෝසක්ගේ shirt එකත් එක්ක සෙල්ලම් කරන ගමන් අහද්දි

"sure..කෝ මෙහෙට එන්න.."

හෝසක් එයා ඉස්සරහ ඉන්න cute කොල්ලා දිහා බලලා ලස්සනට හිනාවෙලා එයාව teddy bear කෙනෙක් වගේ බදාගත්තා.අැත්තටම ජිමින් ගොඩක් ලස්සනයි.angel කෙනෙක් වගේ.

"ඔයා තමයි මට හම්බවුන හොඳම කෙනා හියුන්ග්."

"thanks ජිමින්."

හෝසක් ජිමින්ගේ තොල්වලට පෙක් එකක් දුන්නා..අන්තිමේදී දෙන්නත් එක්කම තුරුල් කරගෙන couch එකේම නින්දට වැටුනා...
                         
                          නමුත් පසුබිමින් තවමත් T.V. එක play වුනා....











































'seoul නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැලක දැවැන්ත වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා..මේ වන විට තත්වය සමනය කර පුද්ගලයින් සුළු පිරිසක්
මුදවාගෙන අැති අතර පහත නම් සඳහන් පුද්ගලයින් දන්නේ නම් වහාම seoul රෝහලට පැමිනෙන්න..
කිම් ජන්ග්ෂිල්,ලී වීමින්, 
මින් යුන්ගි..........'
                                            








DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now