👀Fifteen

94 24 2
                                    

"ජින හියුන්ග් ඔයා හොඳින්ද..?ජින් හියුන්ග්!!please අැස අරින්න."

ලාවට වගේ අැහුණු soft කටහඬනිසා ජින් හෙමීට අැස් අැරියා....

"ජිමින්!!ඉන්න....මම කොහේද මේ ඉන්නේ?ඔහ් දෙවියනේ මාවත් kidnapp කරලද?"

ජින් කෑගහන ගමන් එයාව ගැටගහලා තිබුණු අැදෙන් නැඟිටින්න උත්සාහ කළා.....

"නවත්තන්න හියුන්ග්...ඔයා එයාව තරහගස්සන්න හදන්නේ.."

"තරහ ගස්සන්න..?? කවුරුගැනද ඔයා මේ කි-"

"ඔහ් හියුන්ග් ඔයා අැහැරිලා.."

ජින් ඔළුව හරවලා බැලුවේ හුරුපුරුදු කටහඬ නිසා....එයා දැක්කේ මූනේ සමච්චල් සහගත හිනාවක් එක්කඑයා දිහා බලන් අැතුලට එන යුන්ගිව....යුන්ගි එයා අතේ තිබුන කැෑම ට්‍රේ එක එතන මේසයක් උඩින් තිබ්බේ ජින් දිහා බලන ගමන්....

"ඔයා ලඟද ජිමින් හිටියේ..??ඔයා දන්නවා හෝසක් කොච්චරනම් දුකෙන්ද ඉන්නේ කියලා...."

"හෝසක්..!!"

ජිමින් හෝසක්ගේ නම අැහුන පමණින් වෙනස් වුණා...එයා ගොඩාක් හෝසක ගැන වද වුණා....ජිමින්ගේ වෙනස් වීම යුන්ගිට හොඳටම පෙනුනා...

"හෝසක් ගැන කතා කරන එක නවත්තනවා....!!! ජිමින් තමුන් අාදරේ මට..මට විතරයි.. හරිද...හෝසක් කියන එකාට නෙවෙයි...."

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now