👀Eleven

146 39 4
                                    

"මම දැන් යනවා babe.මම ඉක්මනට අාපහු එන්නම්.පරිස්සමින් ඉන්න.දොර අරින්න එපා අඳුරන්නේ නැති කවුරු අාවත්. හරිද?"

හෝසක් කිව්වේ සපත්තු දෙකේ ලේස ගැටගහන ගමන්.

"හරි එ්ත් මට කම්මැලි හිතුනොත්?"

"හොඳයි ඔයාට පුළුවන babe ටේහ්‍යුන්ග්ට කතා කරන්න.එයත් අද වැඩ නෑ. මට sure අනිවාරෙන්ම එයත් අැත්තේ කම්මැලි කමේ....."

"හරි එහෙනම්. පරිස්සමින...මම ඔයාට අාදරෙයි.."

"bye...මමත් ඔයාට අාදරෙයි...පරිස්සමින් ඉන්න babe."

"ok bye."

ජිමින් හෝසක් පිටත් වෙනන කලින් එයාව ටිකක් දිග සිපගැනීමකට අැඳලා ගත්තා.

































________________

හෝසක් පිටත් වුනාට පස්සේ ටිකවේලාවකින් ටේහ්‍යුන්ග් නුත් අාවා.

හෝසක් call එකකි අරන් ජිමින්ට කිව්වේ එයා එනන ටිකක් පරක්කු වෙයි කියලා.ජනකුක් හිටියෙත් හෝසක් එකික නිසා ටේහ්‍යුන්ග් ජිමින් එක්ක නවතිනන තීරණය කළා....හතරවටේම තියෙන ඕපදූප සේරම කියව කියව හිටපු දෙන්නට ටික වේලාවකින් කම්මැලි හිතුනා.

"දන්නවද ජිමින්.මට හිතෙනවා අපි දෙන්නා අවුරුදු ගාණක ඉඳලා අඳුරනවා වගේ."

"ඕ.....මටත් එහෙමයි.ඔයත් එක්ක කතා කර කර ඉද්දි ගොඩාක් comfortable..."

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now