👀Six

185 45 9
                                    

"ජි..මින...ඔ..යා...මාත්..එක්ක..ඩේට් එකකට...යන්..න එනවද?"

හෝසක් අැහුවේ iron man cartoon එක දිහා කටත් අැරන් බලන් ඉන්න ජිමින්ගෙන්.

"අාහ්...sure...මම කැමතියි."

ජිමින් හිනාවෙන ගමන් පොප්කෝන් අහුරක් කටට ඔබාගත්තා.

"මේක නියමයි නේද?"

ජිමින්හෝසක්ගේ පපුව උඩින් ඔළුව තියාගත්තා.

"හ්ම්ම්.."

හෝසක් උත්තර දුන්නේ ජිමින් දිහා බලාගෙන.

"හොබී හියුන්ග් මම ඔයා අාදරෙයි කියන්න වේලාසන වැඩිද?"

(😈:- යකූ අාදරෙයි කියද්දි එහෙමත් කියනවද?😕 නැත්නම් අාදරෙයි කියන්න කලින් එහෙමත් අහන්න ඕනද?😑)

"නෑ..ජිමින්..මා..මාත් ඔයාට අාදරෙයි..."

ජිමින්ගේ මූනට ලස්සන හිනාවක් අාවා..මේක නේද ජිමින්ට ඕන වුන ජීවිතේ...අතීතේ කොච්චර අඳුරු වුනත් ජිමින් විශ්වාස කලා අනාගතේ හොඳවෙයි කියලා....

තව ටිකක් හොසක්ට තුරුළු වුනු ජිමින් හෝසක්වත් බදාගෙන අාපහු movie එක බලන්න ගත්තා....

_ _ _ _ _ _ _ _ _ _ _ _

"Guess who came bitches!!!!!!!!!!"

හෝප්මින් දෙන්නා දොර දිහා බැලුවේ එ් දෙන්නට බාධා කරපු එකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන්.

එ්ත් එයාලා දැක්කේ mac donald's bag ටිකකුත් අරන් දොර ළඟ ඉන්න යුන්ගිවයි අනෙක් 4 දෙනායි....

"ඊව්ව්ව් අැයි එ්වම?

ජිමින් යුන්ගි අතේ තියෙන බෑග් ටික දැකලා අැඹරෙන්න ගත්තා..

DREAM BOY (Jihope) - (Sinhala Translate)Where stories live. Discover now