01... අලුත් පිටුවක්..💚❤️

7.2K 554 304
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 ......

Poo-mi කවර් පික් හදලා දුන්නෙ  පූමි බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Poo-mi කවර් පික් හදලා දුන්නෙ  පූමි බබා.... ඔන්න කිව්වා වගේම කොටසක් දුන්නා....

*****************************

" හොදයි දැන් විවාහක යුවල සුබ මොහොතින් මංගල මුදු හුවමාරු කරගැනීමට කරගැනීමට සූදානම් වන්න"

පූජකවරයා එලෙසින් පවසද්දී දෙපාර්ශවයේ  මව්වරුන් දෙදෙනා ඔවුන්ගේ මංගල මුදු රැගෙන  පූජකවරයා අසලට පැමිණියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පූජකවරයා එලෙසින් පවසද්දී දෙපාර්ශවයේ  මව්වරුන් දෙදෙනා ඔවුන්ගේ මංගල මුදු රැගෙන  පූජකවරයා අසලට පැමිණියේය.....

මුලින්ම ෂියාඕ ශාන්  ඔහුගේ මව අත තිබුණු මංගල මුදුව රැගෙන හැඟීම් විරහිත දෙනෙතින් ඔහු ඉදිරියේ හිටගෙන සිටින අවුරුදු 22 ක් වයසැති කඩවසම් තරුණයෙකු වන වන්ග් යීබෝ ගේ අත රැගෙන එය එහි පැළදුවේය ....

යීබෝ තම මව දෙස අසරණව බැලුවේය ... ඇය දෑස්වලින් මුද්ද අරගන්න යයි කීවේය...ඉතින් ඔහු එලෙසින් සිදු කළේය.... පසුව එය ශාන්ගේ අතට පළඳවන්න යැයි  යළිත් ඇස්වලින් කීවේය..... යීබෝ ශාන්ගේ  වැරදි අත අල්ලාගත්තේය ....

" පුතා අනිත් අත..."

යීබෝගෙ මව සෙමින් කියද්දී ශාන් යීබෝය අවඥා සහගත සිනාවක් පෑවේය ... යීබෝ ඉක්මනින් නිවැරදි අත අල්ලාගෙන මුදුව පැලදුවේය ....

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now