31... එකඟතාව....❤️💚

2.3K 458 214
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍

" වන්ග් යීබෝ ඔයාට විසිටර් කෙනෙක් ඉන්නවා....'"

මිතුරන් සිවුදෙනාම මුහුණට මුහුණ බලාගද්දී යීබෝ  හුනස්නෙන් නැඟිට්ටේය...

" කවුරු කියලද කිව්වෙ......"

යන්නට ගිය යීබෝව අල්ලාගෙන චෙන් ඇසුවේය ...

" මේ          .................

**

............. නිෂී කියලා මිස් කෙනෙක්...."

සේවකයා කීවේය ...

" එයා මිස් වෙච්චි කෙනෙක් තමයි .. ඔයා යන්න අපි එන්නම්..."

චෙන් කීවේය ...අවසානයේ සේවකයා පිටව යද්දී චෙන් , බින්, රෑන්ග් සහ යීබෝ කොලේජ් එකේ අමුත්තන් වෙනුවෙන් වෙන්කර ඇති ගොඩනැගිල්ල වෙතට යන්නට පටන්ගත්තේය ...

" මට කතාකරන්න ඕන වන්ග් යීබෝ එක්ක විතරයි ... එයාගෙ තෝල්කයො ටික එළියෙන් ඉන්න  ....."

කේන්තියෙන් යීබෝගේ මිතුරන් දෙස බලමින් ඇය කීවේය ..

" එයාව තනිකරන්න බෑ...කියන දෙයක් අපි ඉස්සරහා කියන්න .."

බින් මුලින්ම කීවේ යීබෝව පසුපසට කර ඉදිරියට පැමිණෙන අතරයි .. එවිට නිෂී ඔවුන් වෙතට අවඥා සහගත සිනාවක් පෑවේය...

" ඇයි එයා බබාද ..... බයවෙන්න එපා එයා gay boy කෙනෙක්නේ ඒනිසා මට ආකර්ෂණය වෙන එකක් නෑ..  "

" මොකක්ද ඔයා,කිව්වෙ.... gay boy..... මේ මිස් කතාකරන්න ඉගෙන ගන්න මුලි......."

" එපා බින්.... ඔයාලා එළියෙන් ඉන්නකො..අපි බලමු එයාට මොනවාද කියන්න තියෙන්නේ කියලා ... එක වහල යට ඉන්දැද්දිත් මේ විදිහට හොයාගෙන ඇවිත්ම කියන්න විශේෂ දෙයක් ඇතිනෙ...."

නිෂීට බැනවදින්නට සූදානම් වූ  බින්ව නවත්වමින් යීබෝ කීවේය ... ඉතින් අවසානයේ බොහෝ වේලාවක් කරුණු පැහැදිලි කල යීබෝ මිතුරන් තිදෙනාව  අමුත්තන්ගේ කාමරයේ දොර අසලින් නවත්වාගන්නට කැමතිකරවාගත්තේය....

" හරි මිස් නිෂී දැන් කියන්න බලන්න ඔයා ආපු කාරනාව...."

යීබෝ  ඇය වාඩිවී සිටින අසුන ඉදිරියේ ඇති අසුනකින් වාඩිවී බැරෑරුම් සහගත මුහුණක් මවාගෙන ඇසුවේය.... මේ මොහොතේ බොලඳ නොවිය යුතුබව ඔහු සිතාගත්තේය ...

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now