40.. නොදුටු මුහුණ ...❤️💚

2.2K 439 192
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍  ......

ශාන්  සිටියේ ෂියාඕ ඇතුලු ඩිරෙක්ටර් බෝඩ් එක සමඟ රැස්වීමකයි.... නමුත් ලෙලේගේ අංකයෙන් ඇමතුමක් ආ නිසාත් ඔහු යීබෝව රැගෙන එන්නට කොලේජ් එකට ගොස් සිටින නිසාත් ඔහු එතන සිටියදීම ඇමතුම සම්බන්ධ කර ගත්තේය....

" හෙලෝ.....ලෙ........"

",චූටි........බේබිව........උන්........අරං...........ගියා..........ලොකු.........බේබි................ම.........ට.........ස.......මා.......වෙ.............."

"ලෙලේ.........ලෙලේ........හෙලෝ.........අනේ  .....ලෙලේ.....කතාකරපං මිනිහෝ.....ලෙලේ............ලෙලේ ....."

ලෙලේ එක්වරම නිහඩවූවත් ඔහුගේ දුරකතන ඇමතුම අවසන් වී නැත  .. .. ශාන්ගේ මුලු සිරුරම ගිනිගන්නවාක් වැනි හැඟීම්ක් දැනෙන්නට පටන්ගත්තේය ....

" ඩිඩී.....ශාන් .... සර්.........."

එතැන අසුන්ගෙන සිටි අධ්‍යක්ෂක මණ්ඩලය සියලුම දෙනා ශාන්ගේ  කෑ ගැසීමත් සමග අසුන් වලින් නැගිට ඔහු අසලට ආවේය ....

" පපා....මගෙ සුදුමැණික ......"

ශාන්  කෑගසාගෙන ෂියාඕ ව වැළඳගත්තේය ...ඔහු වේදනාවෙන් සිදුවීම කියද්දීම  ශාන්  අත ඇති දුරකතනය මොහොතින් අතට ගත් කුවාන් තවමත් සම්බන්ධ වී ඇති ලෙලේගේ ලොකේෂන් ට්‍රැක් කලේය....

" ලෙලේ ඉන්නෙ මේ කිට්ටුව.... අංකල් ඔයා පොලිසියට ඉන්ෆෝම් කරන්න..   ඩිඩී අඩ අඩ ඉන්න ටයිම් නෑ එන්න යමු...."

එතැන සිටි අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිවෙකුටවත් එක්ස්කියුස් කරන්නට තරම් වුවත් මානසික මට්ටමක නොසිටි තිදෙනාම ඔවුන් ඔවුන්ගේ වැඩ සඳහා පිටත්ව ගියේය....

" කුවාන් ඉක්මනින් යමං ගගා....මගෙ කොල්ලට මොනවා හරි වෙලා තිබ්බොත් මං ඒකට ඔලුව වනලා හරි සම්බන්ධ හැමෝම පෙති ගහනවා...."

ශාන් වාහනයේ ඩෑෂ් බෝඩ් එකට වේගයෙන් ගසමින් කීවේය ... ශන්ව  සනසන්නට තරම්වත් මානසික මට්ටමක් කුවාන්ටත් නැත.... වියරුවෙන් මෙන් ශාන් කෑගසන නිසා තමන්වත් මොලේ කල්පනා කර  වැඩ කලයුතු බව කුවාන් සිතාගත්තේය....

ශාන්  නොනවත්වාම යීබෝගේ  දුරකථනයට ඇමතුම් අර ගත්තත් එය ක්‍රියා විරහිත කොට ඇත.....

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now