06.. එයා හොඳයි ..❤️💚

3K 520 310
                                    

💍💍 Are YOU KIDDING ME 💍💍 ......

💍💍 Are YOU KIDDING ME 💍💍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටකස් යන හඩින් දොර විවරවිය..... ඒ හඩට යීබෝ ගැස්සී ගියේය .... එක් අයෙකු නොව දෙදෙනෙකු නිවසට ඇතුලුවන හඩ ඇසුනි...

ග්‍රැනී බූත සෙට් එකක් අරගෙන ඇවීත්.....

.. දැන් ඒ අඩි හඩවල් නිවස තුලට එන හඩ ඇසෙන්නේය.... දැන් දැන් යීබෝගෙ ඔලුව හිරිවැටී වටපිටාවේ ශබ්ද ඇසෙන්නේ නැතිවෙන්නට පටන්ගත්තේය ....

එක්වරම .......................

**

කවුරුන් හෝ යීබෝගේ උරහිසට අතක් තියද්දීම ඔහුට සියල්ල අදුරුවී ගියේය ...

*
*
*
*
*

",චූටි ......චූටි ......ඇස් අරින්න...මමාව ඇහෙනවද ..........චූටි .........."

මට මොකක්ද උනේ.... ඇයි මට කිසිදෙයක් පේන්නෙ නැත්තෙ.... කවුද ඒ කතා....................මමා...........යුන්හී මමා............. ඇයි මට එයාට කතාකරන්න බැරි................. මොකක්ද මට උනේ ...........පොඩ්ඩක් ඉන්න ................බූත ග්‍රැනී ............එයා ආවා................

" බූත ග්‍රැනී ......ගගා.............අනේ........"

යීබෝ  සෙමින් සෙමින් කෙදිරි ගාද්දී වටේ සිටින සියල්ලන්ම සැනසුම් සුසුම් හෙලුවේය ...

" යීබෝ .......ඇස් අරින්න..........."

ශාන්ගේ ගැඹුරු හඩට යීබෝ  සෙමින් දෙනෙත් හැරියේය ... ඔහු මුලින්ම දුටුවේ තමන්ගේ මුහුණට නැඹුරුවී සිටින ශාන්වයි... එතැනම තවත් තරුණයෙකු සිටියත් යීබෝ ඔහුව හදුනන්නේ නැත... ඇස් ටිකක් උඩට ඔසවද්දී  මමාගේ මුහුණ දුටුවේය .... තමන් සිටින්නේ මමාගෙ උකුල මත බව යීබෝ  තේරුම්  ගත්තේය .. ඉදිරියට ඇස් යොමුකරද්දී නම් යීබෝට යලිත් ක්ලාන්ත ගතියක් දැනෙන්නට විය...

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Where stories live. Discover now