තෙවන කොටස

940 195 16
                                    

ඕම සතියක් විතර ගෙවිලා ගියෙ අපේ එකීගෙ පිස්සුවෙ කිසිම අඩුවක් නොවෙද්දි ... එයාගෙ කාමරේ දොරේ ඉදන් ඉතුරු හැමඅගලම අර ඉබ්බා අත්පත් කරගන තිබ්බා .... අනේ මන්දා ඕකිගෙ යටඇදුම් වලත් ඉබ්බොද කියලා ....

ම්හුක් ... මොනා නැතත් මට මේ සතියෙ බනින්නවත් එක්කෙනෙක් නෑ අනේ ... මන් ඉබ්බට හැමවෙලෙම බැන්නට අනිත් අයට බනින්නෙ නෑ අනෙ .... මන් දාම්පාසල් ගීම් හැදුන හොද සූටි කුකූ කෙනෙක් .... අපේ හොප්පිටල් එකේ අයත් කියන්නෙ මන් හරි හොදයි කියලනෙ අනෙ ... එයාල හිතන් ඉන්න විදිහනෙ නේද .... අපේ සෙක්ශන් එකේ හෙඩ් උනේ කූ ඩොක්ටර් .... එයා උනත් මට සැලකුවෙ පොඩි ළමයෙක්ට වගේ .... අනේ ඉතිම් මගෙ තරම දැනගත්තම තමා සූටි දොස්තරට බිත්තර කට්ටක් හොයන්න වෙන්නෙ හැන්ගෙන්න .....

මමී .... මමික්කියෝ .... උයාදෙ සූති පුතා ආවා ....

ඈ චූටි බබා ..... අච්චර ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන දොස්තර මහත්තයෙක් නේද අනේ මේ ගේ අස්සෙ හුරතල් වෙන්නෙ ....

ඒ ඉතිම් එහෙටනෙ ... ගෙදරට මන් තාම මමීගෙ කිලිසප්පයනෙ ... නේද නේද .....

මමී .. කෝ නන්ගි ..... ඊයෙ යාලුවො එක්ක අයිස් බග් ගිහින් අදත් එලියට පනින්න දුන්නද ..... ( අයිස් බග් ගියෙ මේ ඔතරි ලමයි . අපේ සෙට් එක එක්ක . අනෙ එදා නම් අමතක වෙන්නැ 🥲 )

ආන් පෝන් එකයි ලැප් එකයි ඔක්කොම ඔන් කරන් ඉන්නවා .... අර කවුද එයා බදින්න බලන් ඉන්න එක්කෙනාගෙන් අද බ්‍රේකින්ග් නිව්ස් එකක් දානව කිව්වලු තව ටිකකින්

හහ්හා .. ඔය මනුස්සයා දරු පවුල් කාරයෙක් කියලා ඔය කියන්න හදන්නෙ ... ඕන්නම් තව කියයි හාට් පේශන් කෙනෙක් කියලත් .. හිහ්හිහ්

මොනවත් කියන්න එපා චූටිබබා නන්ගි එක්සෑම් ඉවර කරලානෙ ඉන්නෙ .... තව ටික දවසකින් ආයම මහන්සි වෙන්න ඕන හින්ද ඔහෙ ඉන්න දෙන්න ..

මමී ඉතින් ඒමයි කියලා මාව ඕවගෙ ඇදන් ගිහින් හරියනවද අප්පා .... ම්හුක් ... ඒ මදිවට ඒ ඉබ්බා ... මෙලෝ රහක් නෑ ...

වැඩක් බලාගන්න චූටිබබා ...ඔයාටත් ඒ ළමයට බනින්න තියනම් කන්න ඕනෙත් නෑ ....

                This is a Breaking News from eNCA TV

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


This is a Breaking News from eNCA TV ... the world famous artist of Wang Yibo have annouced about his special decision.... it was

" today I got an important decision about my life .. It is ..... as a single person I desided to select a long life partner for me ... and I hope to select a partner from normal family and accept this field ....hope to organize an interview ... more details later ... "

මුකක් කිව්වා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


මුකක් කිව්වා ....ඒ පාර මෙ ඉබ්බට පිස්සු හැදිලද .... ජීවිත කාලෙම එකට ඉන්න කෙනෙක්ව ඉන්ටර්විව් කරලා තෝරගන්න පුලුවන්ද .... යසයි ඈ ... ජීවිතෙ කියන්නෙ රස්සාවක්ද ... අනික කවුද දන්නෙ ඔතනට ඇවිල්ල බොරු කියලා දැලේ දාගන්න බලන් කීදෙනෙක් ඉන්නවද කියලා .... අනිත් එක ප්‍රසිද්ධියටයි සල්ලිවලටයි විතරක් තියන කැමැත්ත හින්දා ඕකට කී දෙනෙක් එයිද .... අනිත් එක ඔය ඉබ්බගෙ පෙනුමට කෑදරකමට කරේ එල්ලිලා නාකි වෙච්ච දවසක ඩිවෝස් එක ඉල්ලලා හනේ හුනේ ගාන්න ගනියි ... අනෙහ් මට මොකද ....

මමී................හ්හ්හ්හ් ..... !!!!!!

මොකද මොකද ලුලූ බබා මේ ... ඔය හෙමින් ළමයො වැටෙයි ...

මමී .. මේක ... මේක ... මේ මේ බලන්නකෝ ... අනෙ මමී...

ලුලූ බබා මේක ඇත්තක්ද .... මේම ඉන්ටර්විව් වලින් පාර්ට්නර්ස්ලා තෝරන්නෙ මොන රටේද ...

ඇත්ත මමී ... මේ ඔෆීශියලි යීබෝ මේක කියලා තියෙන්නෙ .... මාත් යනව ඔන්න හොදේ ... මන් දැනටමත් නම්බර් එකක් බුක් කලා ...

යන දිහාක අයියා එක්ක යන්න ඕන .. නැත්තන් එක එක කරදර දාගන ඒව විසදන්න අය මෙහෙ නෑ ....

හලි හලි මමී .. කෝමත් ගගා එක්ක තමා යන්නෙ.... එතෝට කරදරයක් නැතුව යන්නත් පුලාම් ... අනේ එයාට එදාටත් නිවාඩුවක් දාන්න කියන්නකු ...

මන් නෙමෙනෙ ලුලු යන්නෙ .. ඒක හින්දා ඔයාම එයා එක්ක කතාකරගන්න ...


මම.
OlLiE- 💚❤️

 Write Your Own 💚YiZhan❤️✅जहाँ कहानियाँ रहती हैं। अभी खोजें