දහ අටවන කොටස

763 168 22
                                    

ස්ටෑන්ඩ් අප් ...ඌ ඌ උහ් ...

හයයි .... බලමු උන ...

තදින් නිදන් උන්න එයාගෙ අතක් උස්සලා මම තර්මොමීටර් එක තිබ්බ..

98 . 5° F..

උන නෑ යන්තන් උන බැහලා ... ඒ උනත් පේන් කිලර්ස් දෙන්න ඕන ....

යීබෝ ... ඒයි නැගිටින්න .... මේ මේක බීලා නිදාගන්න ...

ම්ම් .. ම්හු ...

කෝ කෝ ඉතින් ..

ම්හුම් ම්හුක් ...

ඇත්තමයි නැගිට්ටෙ නැත්තන් මන් තෝව ආපහු උස්සන් ගිහින් මුහුදට අත අරිනවා ...

ඒකට බයේද කොහෙද එයා යන්තන් ඇස් අරිනකොට මම කිහිලිදෙක යටින් අතදාලා එයාව උස්සලා බෙඩ් බෝඩ් එකට හේත්තු කලා ..

කෝ ඉතින් මේක දිහා බලන් ඉන්නෙ නැතුව බොන්න ...

...

එක උගුරට බේත් ටික ගිලලා දාපු එයා ආපහු ඈත බලාගන කල්පනා කරන්න ගත්‍තා ...

අනෙ මම දන්නෑනෙ ඉබ්බො අහස පොලොව ගැට ගහන්න හදනවා කියලා ...

මන් එහෙම උන්න එයාගෙ මූන ඉස්සරහින් මගෙ අතක් අරන් ගියා ...

මුකක් වෙලාද මේකට .. අද මාව ගනන් ගන්නෑ ... කමන්නෑ සැලෙන්නෑ ...

ඔහොම පැය දෙකක් විතර ගියත් එයානෙමෙ මන් දිහා ඇහැක්වත් ඇරලා බැලුවෙ ...

ආර්ග් කම්මැලී .. කූ ඩොක්ටර්ට කතා කරන්න ඕන ....

යිබෝ .. ඇග හෝදගන්නවකො මනුස්සයෝ .. කාමරේම ගදයි ...

.....

එයා මොකුත් කිව්වෙ නෑ ...ටවල් එක අරන් බාතෲම් එකට ගියා ...

ඒයි උනුවතුරෙන් කරන දෙයක් කරන්න ..

....

උදේ ඉදන් මේමයි .. එක පාරක් කතා කරපිය.. ඒත් නැ .. අඩු තරමෙ එක පාරක් මන් දිහා බලපිය ඒත් නෑ .. මොකෙද්ද මන්දා . මූසලකම නම් තියනවා ...

මන් එහෙම්මම බැල්කනියට ගියෙ කූ ඩොක්ටර්ට කෝල් එකක් ගන්න ....

රින්ගින්ග්

හෙලෝ

ඩොක්ටර් කූ මේ මම ජාන් .

ආහ් ඔව් ජාන් කියන්න හදිස්සියක්ද ...

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now