නවවන කොටස

844 168 15
                                    


මොකෝ චූටි බබා උනේ ඉතින්

ආහ් ගියා ආවා මමී ..

මමීට බොරු කියන්නත් බෑ ඇත්ත කියලත් බෑ ... හත්තික්කේ කොල්ලෙක්ව කිස් කරා කියලා මමීට කියන්නෙ කෝමද ... අනික මමීත් යීබෝට කැමති  ... එහෙව් එකේ ලිප්ස් වලටම කිස් එකක් දුන්නම ....ඕන්නෑ ... කොහෙත්ම ඕනනැ

මමීට කතාව කියන්න ලුලූටම බාරදුන්නු මම  ඩිනර් එකත් අරන් වොශ් එකක් දාගන්න ගියා ...

හරි මහන්සි අප්පා .... ඒ අස්සෙ ඔලුවත් කැක්කුමයි  ..... තරහ ගත්තම ඔලුව කැක්කුම එනවලු ...ආර්ග්ග්ග් යස්ස පැටියා ... උබ තමා මේකටත් මුල ... මූසල ගල් ඉබ්බා ..  ඇත්තමයි ආය පාරක් අහු උනොත්නෙ ... ඕම නෙමෙ සලකන්නෙ මම ... හුහ් ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආව් ආව් ලශ්ශන ... සූටි කුරුලු පැට්ටෙක් වගේ ... කාටද ඉතින් ආඩම්බර ... ඇත්තට කාටද අනෙ ආඩම්බර ... ආඩම්බර වෙන්න ගෑල්ලමයෙක් වත් නෑනි ම්හුක් ....
ඒත් හිටියයි කියලා මට නඩත්තු කරන්න තරන් වත්කමකුත් නෑ  .... වත්කමක් නෑමත් නෙමෙ අනෙ මට ඔව්ව තේරෙන්නෙ නෑ .... ඇදුමක් ගන්න ගියත් දවස් ගානක් තෝරල එක රෙද්දක් අරන් එනවා .... අනික දැක්කනෙ එදා කසාද තීන්දුකරන්න ආපු අයගෙ හැටි .... බෝලතොරොම්බලියො ... පගර කුක්කියො  වගෙ  ...  බලාපියව්කො ඉතින් දැන් කාලෙ හැදෙන ගෑල්ලමයින්ගෙ හැටි ... ඉතින් මන් ගැන ආඩම්බර වෙන්න එකෙක් නැති එකමයි හොද ...හ්ම්ම් ....

ඉනේ ඉදම් යටිපතුල් දෙක ගාවටම රෝල් කරල ගලවගත්ත යට කලිසම මන් එහෙම්මම කකුල කරකවලා ලොන්ඩ්‍රි බකට් එක බලා ගුවන් ගත කරා ....
අයිගූ .... තව සුට්ටක් කකුල උස්සල දැම්මනම් ඇතුලෙ ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now