දාසය වන කොටස

768 161 48
                                    

කොට්ට වලින් ගහගන හති වැටුන අපි දෙන්නා ගස් දෙක කඩන් වැටිලා වගේ ඇද උඩට වැටුනා .... හම්බෝ මහන්සී ... හුග කාලෙකින් මෙහෙම නටලා කරලා හිටියෙ ....

ඩිං ඩොං ..

කාමරේ බෙල් එකේ සද්දෙ ඇහෙද්දි එයා එලියට ගිහින් වේටර් බෝයිට කෑම එක තියන්න දොර ඇරියා ....

ම්ම්  චීසි විදියට හදපු කබොනාරා ස්පැගත්ති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම් චීසි විදියට හදපු කබොනාරා ස්පැගත්ති ... මන් ආසම එකක් ... ස්පැගෙත්ති එක්ක එයාට බියර් එකකුයි මට ග්‍රේප් වයින් එකකුයි ... උවූ .... පට්ට පට පට ...

චූටි පොකර් කමු නේද ම්ම්ම් ...

ඔයා කියන්න ඕනෙ නැ මන් මේ කනවා ...

එයා කමු කියන්න මගෙ පැත්තට හැරෙද්දිම මන් ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා බෙල්ල වටේට සර්වියට් එකක් ගැට ගහගත්තා ... ටේබල් මැනර්ස් හුම් ..

එයා බියර් බොට්ල් එක අරගෙන සවුදිය පුරන්නද කොහෙද මගෙ පැත්තට දික් කලා ....

මගෙ වයිෆි වෙනුවෙන් ..

අනෙ මගෙ පස්ස ...

බබා ඉදලම මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද ...

ආපහු වයින් නාගන්න ආසද ...මොකද මේ මට වයින් තමුන්ට බියර් ඈ

මන් කැමති නෑ මගෙ වස්තුව බොනවට ..

මං ගෑල්ලමයෙක් නෙමෙ .. හුහ් ..

ගෑනුලමයෙක් වෙන්න ඕනද පරිස්සම් කරන්න ...

බලෙන් බැදගත්ත උන්ව පරිස්සම් කරන්නෙ මොන ලෝකෙද ...

මේ වන්ග් යීබෝගෙ ලෝකෙනම් ඒම තමයි ...

චැව් චැව් තමා ..

එයා එහෙම කියලා දෙවෙනි බියර් බොට්ල් එක අරන් මුහුද අයිනට තිබුන බැල්කනි එකට ගියා ....

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now