දහතුන්වන කොටස

813 176 22
                                    

📚 පිස්සු වගේ නේත .... අඩල වැලපිලා
     අන්තිමට හෙන සතුටින් ඉන්න එකෙ     වාසි තමා ... ඩබල් බෝනශ් ... මගෙ සතුට සමරන්න .....

...........................................................................

ගිහින් වොශ් එකක් දාන් එන්න බලාගත්තු අත බලන් ඉන්නෙ නැතුව ....

ම්ම්

මන් එයා කියපු දේ අහන සූටි බලුකුක්කෙක් වගේ බාත් රූම් එකට රිංගගත්තා .... වෙනදට සනීප ලා රස්නෙ වතුරෙ කිසිම සනිපයක් අද මට දැනුනෙ නැ ... ඇයිද කියන්න දන්නෙ නෑ .... සමහරවිට මන් දුකින් නිසා වෙන්න ඇති ... කමන්නැ එන දේකට මූන දෙන්න හිත හදාගන්න ඕනෙ .... මමීගෙ සතුට වෙනුවෙන් .... ඒ වගෙම ලූලූගෙ අනාගතේ වෙනුවෙන් ....

දැන් පන්දර එකටත් ළග ඇති ....අපි එහෙන් එද්දි පහට විතරනම් ... ම්ම් ම්ම් ... පැය හතක ෆ්ලයි එකක් කියන්නෙ දැන් එකට විතර ඇති.... අද සර්ජරි එකක් ඒම තිබ්බනම් තමා මේ අමාරුව දෙපිටින් යන්නෙ .... 

අදින්න ඇදුමක් ... එයා මට ගන්න කිව්වෙත් නැ ....මන් ගෙනාවෙත් නැ ... කමන්නැ බාත්‍රොබ් එක ඇදන් යනවා ...
හෙයින් පස්සෙ කෝමත් මට හංගන්න දෙයක් නැති වේවිනෙ ....

චූටි පොකර් .... මන් අර ඇද උඩ තියලා තියන පිජාම එක ඇදගන්න .... ඒක මගෙ එකක් ඔයාට ලොකු ඇති ...

ම්ම්

එයාගෙ ඇග උරහිස් ඒම මට වඩා පලල් ... හැබැයි හොදම වැඩේ කියන්නෙ එයා මට වඩා අගල් දෙකක් විතර මිටියි ..

මන් එහෙමම අර පිජාම එක ඇන්දා ....අෆූ උරහිස් වලින් එල්ලෙනෝනෙ ... ඉනත් වැඩී ... හැට්ටකටුවක්වත් නැනෙ අනෙ ගහගන්න ...උස්ස උස්ස තමා ඉන්න වෙන්නෙ .... කමන්නැ ඔන්නෝහේ නිදාගන්න ටිකට මොකටද .... අනික ගෙදර හිටියනම් රෙදිත් නැ ..බයයිත් එක්ක ගෙදර පුරුද්දට මේවත් උදේ වෙද්දි ඉගිලිලා තියෙයිද කියලා ....

මන් ඇදට නැගලා බිත්ති අයිනක් නැති හින්දා එක කෙලවරකට ගියා ..මමීලට කන්නවත් දුන්නද දන්නෙ නැ ... මට හැමව්ලේම මතක් වෙනවනෙ ... මතක් වෙන ගානෙ අඩලම මගෙ ඇස් වලට හරි මහන්සී ....

ඔයා නිදාගන්නෙ නැතිද ..

ම්හු ..

නිදාගන්න .. හෙට උදේම ඇහැරෙන්න එපැයි .... මන් ඔයාගෙ කිට් එක වර්ඩ්‍රොබ් එකෙන් එල්ලලා ඇති .... ඇදන් ලෙලෙ එක්ක පරිස්සමට සැලෝන් එකට යන්න ..

 Write Your Own 💚YiZhan❤️✅Where stories live. Discover now