Chapter 01

985 137 14
                                    


හ්ම්!! එයා ඇත්තටම සුරදූතයෙක් වගේ!රෝස පාට කම්මුල්,පිරුණු තොල් පෙති,මුළු අහසෙම තරු කැට හංගන් ඉන්න ඒ බෝල ඇස්,නහය උඩ තියන පුන්චි මෝල් එක,හීනියට දුඹුරු පාටට නළලටම වැටිලා තියෙන අකීකරු කෙස්!එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුරදූතයෙක්!මන් එයාට කොච්චර ආදරෙයිද කියනවනම් ඇත්තටම ඒක මටවත් හිතාගන්න බෑ!ඒත්,


























"මන් කොහොමද මගේ හොදම යාළුවට ආදරේ කරනවා කියලා කියන්නේ?"





_____________

One shot එකක්

Short epi

එකපාරටම හිතට ආපු අදහසක්

එකදිගටම කියවන් යන්න තියෙන්නේ

Comment එකක් දාන් යන්න💚💜

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now