Chapter 07

431 120 0
                                    


මන් අදත් මගේ Diary එක ලියන ගමන් චෙරි ගහ යටට වෙලා ඉන්නකොට ජන්කුක් දුවගෙන ඇවිත් මට කතා කළා යුනිවර්සිටි ඉවර වෙලත් ජන්කුක් තාම ගෙදර ගිහින් නැත්තේ ඇයි?

"ටේටේ!අනේ ටේහ්‍යුන්! අද නම් මන් සතුටට මැරෙයි"

"කුකී මොකද්ද උනේ?"

"ටේ ඔයා දන්නවද යොන්ජුන් අද මට ප්‍රපෝස් කළා"

මට දැණුනේ නිකන් මගේ හදවත් නවතින්න යනවා වගේ!මට කෑගහලා අඩන්න හිතුනා!

"ම්..මොකද්ද?"

"ඔව් ටේ එයා ඇහුවා එයාව මැරි කරනවද කියලා"

"ඔ...ඔයා මො..කද්ද කිව්වේ"

"ආහ්!මන් මොනා කියන්නද ටේ!මන් හා කිව්වා!අනේ අහන්න මන් ආවේ මේක ඔයාට කියලා යන්න මන් දැන් යනවා එයා මන් එනකන් බලන් ඇති බායි"

"ස්...සතු...ටින් ඉ..න්න My love"

මන් එයාට විශ් කරකන්වත් එයා මන් ළග හිටියේ නෑ.එයාගේ ඇස් ඒවා ගොඩක් දිලිසුනා!ඒත් ඒ මන් වෙනුවෙන් නෙමේ!ඒ යොන්ජුන් වෙනුවෙන්!තවත් වෙලා එතන ඉන්න බෑ කියලා හිතුන හන්දා මන් ඉක්මනටම ගෙදර ගියා




______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now