Chapter 05

422 121 4
                                    


මන් එහෙම්මම ඔෆිස් එකට ගිහින් හාෆ් ලීව් දාලා ගෙදර ආවේ අසනීපයි කියලා!කොහොමද? කොහොමද මන් මගේ කුකී වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්නේ? කොහොමද?මට මගේ කදුළු නවත්තන්න ඕන උනේ නෑ!මන් දන්නවා ඇඩුවා කියලා මගේ දුක නැති වෙන්නෑ!ඒත් හිත ටිකක් හරි නිසහස් වෙන නිසා මන් කෑගහල ඇඩුවා

"කුකී! ඇයි මැණික මට මෙහෙම කරන්නේ?මගේ ආදරේ දැණුනේ නැද්ද My love? මේ කිම් ටේහ්‍යුන්ගේ ආදරේ ඔය හිතට දැණුනේ නැද්ද ජන්කුක්?මගේ මැණික මන් කොහොමද ඔයා වෙන කෙනෙක්ගේ වෙනවා බලන්නේ?මගේ ආදරේ තේරෙන්නේ නැද්ද ජන්කුක්?"



මන් කෑගහලා ඇඩුවා!මගේ දුක ඉවර උනා කියලා හිතෙනකන්ම ඇඩුවා!ඒත් කවදාවත්ම මගේ දුක ඉවර වෙන්නේ නෑ කියලත් මන් දැනගෙන හිටියා


______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Donde viven las historias. Descúbrelo ahora