Chapter 09

458 120 13
                                    


හ්ම්ම්! ඔයාගේ ජීවිතේ නරකම දවස මොකද්ද ඇහුවොත් මන් අනිවාරෙන්ම කියයි අද කියලා! ඔව් අද ජන්කුක්ගෙයි යොන්ජුන්ගෙයි වෙඩින් එක! එයා මටත් ඉන්වයිට් කරලා තිබ්බා වෙඩින් එකට!මට ඉන්වයිට් නොකර කොහොමද මන් එයාගේ හොදම යාළුවා වෙනකොට?

ජන්කුක් අද ගොඩක් ලස්සනයි!සුදු පාට ෆුල් සූට් එකට සුරදූතයෙක් වගේ!මගේ මැණික කොච්චරනම් ලස්සනද?ඒත් ඒ හැමදෙයක්ම අයිති යොන්ජුන්ට කියලා මතක් වෙද්දිත් මට දැණුනේ කියාගන්න බැරිතරම් දුකක්!

යොන්ජුන්ගේ අත් දෙකෙන් අල්ලගෙන අල්තාරේ උඩට වෙලා මගේ මැණික එයාගේ අතට මුද්ද දානකොට ඒ මූණේ තිබ්බ හිනාව!ඒ ඇස් සතුටින් දිලිසෙන විදිය!

චාරිත්‍ර ඉවර උනාම මන් කුකී ළගට ගිහින් එයාට සුභ පැතුවේ මගේ ඇස් වල හිරවෙලා තියෙන කදුළු එළියට එන්න දගලනකොට

අන්තිම වතාවට කුකීව තදින් බදාගෙන ටිකක් වෙලා එයාගේ මූණ දිහා බලන් හිටියේ ආයිමට මේ මූණ දකින්න වෙන්නේ නැති නිසා!ඒ එක්කම මන් එයාට ගෙනාපු තෑගි එක්ක එයාට විශේශයෙන්ම ගත්ත තැග්ග එයාගේ අතින් තියලා ඉක්මනට හෝල් එකෙන් එළියට ආවේ මගේ ඇස් වලින් කදුළු එකපිට ගලන්න ගත්ත හන්දා!

ටේහ්‍යුන් ජන්කුක්ගේ අතට දීලා ගියේ වෙන මුකුත් නෙමෙයි!මෙච්චර කාලයක් එයාගේ කදුළු,ජන්කුක් වෙනුවෙන් එයාගේ හිතේ තියෙන ආදරේ වචන කරලා ලියපු එයාගේ,










ඩයරි එක!

______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now