Chapter 03

453 118 6
                                    


අපි දෙන්නා හැමදාම හම්බෙලා කතා කරන්නේ යුනිවර්සිටි එකේ නිදහස් පැත්තකට වෙන්න තියන චෙරි ගහ යට!දන්නවද එයා අද මට කිව්ව දේ?

"ටේටේ! මන් යොන්ජුන්ට කැමතී!මන් දැන් ගොඩක් කල් ඉදන් එයාට කැමතී ටේ!මන් එයාට ඉක්මනටම ඒක කියනවා"

මට දැණුනා මගේ ඇස් වලින් කදුළු වැටෙන්න හදනවා!ඒත් මේ වගේ වෙලාවක කොහොමද මන් කුකී ඉස්සරහ අඩන්නේ!මන් කදුළු පාලනය කරගෙන බොරුවට හිනා වෙලා එයාට සුභ පැතුම් කියලා කිව්වා!මට තාම හිතාගන්න බෑ ඒක කිව්වේ මගේ කටින්මද කියලා?

______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now