Chapter 10

479 121 4
                                    


හෝල් එකෙන් එළියට ආපුගමන්ම මන් ගියේ ක්ලබ් එකට! මන් මගේ හිතේ දුක නැති වෙනකන්ම බිව්වා!ඇවිදගන්න පණ නැති වෙනකන්ම බිව්වා!හොදටම බීලා ඔළුව උස්සගන්න පණක් එනකොට මන් එහෙම්ම ගියේ හන් ගග ළගට!

හන් ගග අයිනට වෙලා මන් මගේ කුකීගේ පිංතූරයක් මගේ පපුවට තියාගෙන අඩන්න ගත්තේ අඩනවා ඇරෙන්න මට මේ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නැති නිසා

"කුකී මගේ පණ!දන්නවද මන් මගේ මැණිකට කොච්චර ආදරේද කියලා ම්ම්? ඔයාට ඒක හිතාගන්නවත් බැරිවෙයි පණ!ඔයාතාම මගේ ඩයරිය කියවලා නැතුව ඇති නේද මැණික!?හ්ම්ම් ඔව් ඉතින් අද ඔයා ගොඩක් විනෝද වෙන්න ඕන දවසක්නේ!මගේ මැණික පරිස්සමින් ඉන්න ඕනේ හරිද රත්තරං! ඉස්සර වගේ ටේටේ කියාගෙන දුවගෙන ඇවිත් ඉවරයක් නැතුව කියව කියව ඉන්න ආයි මන් නැතිවෙයි මැණික ම්ම්?මගේ මැණික පොරොන්දු වෙන්න මට පරිස්සමින් ඉන්නවා කියලා!යොන්ජුන් එක්ක ආදරෙන් ඉන්න පණ!මේ ආත්මේදි බැරි උනත් ලබන ආත්මෙදුවත් මගේ වෙලා ඉපදෙන්න My love!මේ කිම් ටේහ්‍යුන් ජියොන් ජන්කුක්ට ගොඩාක් ආදරෙයි!මේ හදවත් හැමදාමත් ඔයා වෙනුවෙන් විතරමයි"

කියපු ටේහ්‍යුන් අන්තිම වතාවට ජන්කුක්ගේ ෆොටෝ එක කිස් කලේ ආදරෙන්!ගොඩක් ආදරෙන්!

______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now