Chapter 04

427 119 4
                                    


අදත් මන් වෙනදා වගේම කුකී එනකන් චෙරි ගහ යටට වෙලා හිටියේ මගේ ඩයරිය ලිය ලිය!ඔව් කුකීගෙයි මගෙයි හැම ලස්සන මොහොතක්ම,මගේ හැම කදුළක් ගානෙම දන්නේ මගේ ඩයරි එක!ඒත් එක්කම මට ඇහුණා කුකී මට කතා කරන සද්දේ!එයා ගොඩක් සතුටින් ඉන්නේ!

"ටේටේ!අනේ ටේහ්‍යුන්! එයා මට කැමතී කිව්වා ටේ!ම...මට පිස්සු වගේ ටේ!!"

කියාගෙන ජන්කුක් ඇවිල්ලා මාව බදාගනිද්දි මට තේරුන්නෑ මොකද්ද කරන්න ඕනේ කියලා

"C..con..gratu..lations Kookie"

එහෙම කියලා මන් ඉක්මනට එතනින් දුවගෙන ආවේ මගේ ඇස් වලින් ගලන කදුළු තවත් පාලනය කරගෙන ඉන්න බෑ කියලා දැණුනු නිසා

______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Kde žijí příběhy. Začni objevovat