Chapter 08

431 115 4
                                    


මන් ගෙදර ආපු ගමන් කලේ කෑගහලා අඩපු එක!මන් මොකද්ද කරන්නේ!? මට මේ දුක දරාගන්න බෑහ්!

"ජන්කුක්!My love?මගේ මැණික?ඇයි මට මෙච්චර රිද්දන්නේ පණ?ම්...මගේ ආදරේ දැනුනෙම නැද්දම රත්තරං?දැනුනෙම නැද්ද?මේ ටේහ්‍යුන් එයාගේ ජන්කුක්ට කොච්චරනම් ආදරෙයිද කියලා දැනුනේ නැද්ද My love?"

මන් කෑගහලා ඇඩුවා! මගේ දුක නිවෙනකන්ම ඇඩුවා!මට ගොඩක් මහන්සී! මේ හැමදේම දරාගෙන මට ගොඩක් මහන්සියි!

මන් එහෙම්මම නැගිටලා මගේ ඩයරිය අතට ගත්තේ මගේ මේ ඇස් වලින් වැටෙන හැම කදුළක්ම අකුරු කරන්න!

______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now