Chapter 02

569 121 10
                                    


හැමදාම උදේට ටේටේ කියන් කෑගහගෙන එනකොට මට හිතෙන්නෙම මේ හා පැටියව ඇදලා අරන් මගේ පපුවට තුරුළු කරගන්න.කටත් උල් කර කර ඒ බෝල ඇස් ලොකු කර කර කතා කරනකොට කොහොමද මන් සැනසීමෙන් යාළුවෙක් විදියට එයා දිහා බලන් ඉන්නේ?

ඇත්තටම මන් ගැන කිව්වොත්,

මගේ නම ටේහ්‍යුන්!කිම් ටේහ්‍යුන්!වයස අවුරුදු 22ක යුනිවර්සිටි යන කොල්ලෙක්!මගේ පවුල් ජීවිතේ ගැන කතා කළොත් මගේ දෙමව්පියෝ ඉන්නේ හැමතිස්සෙම බිස්නස් ටු(ව)ර් වලට ගිහින් ඒක හන්දා එයාලා හිටොයත් නෑ වගේ! මට නාන්න සල්ලි තියෙනවා! ඒත් ඒ මොනා තිබ්බත් මොකද මන් ළග මගේ ආදරේ නැතිකොට!?

මගේ ආදරේ ගැන කිව්වොත්,

මේ ලෝකේ මන් දැකලා තියෙන ලස්සනම මනුස්සයා!නෑ මනුස්සයෙක් නෙමේ එයා සුරදූතයෙක්!අවුරුදු 22ක මන් වගේම යුනිවර්සිටි කොල්ලෙක්!ඒත් මගේ අවාසනාවකට එයා මගේ හොදම යාළුවා උනා!ඇත්තටම එයා මගේ හොදම යාළුවා නොවුනනම් මන් එයාට මගේ හැගීම් කියලා ගොඩක් කල්!






අවුරුදු දෙකක් තිස්සේ තනියම ආදරය කරනවා කියලා කියන්නේ ඇත්තටම ලේසි දෙයක් නෙමේ!

මගේ හිත රිදෙන තරම දන්නේ මන් විතරයි!


______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now