Chapter 06

415 116 4
                                    

ජන්කුක් යොන්ජුන් එක්ක යාළු වෙලා දැන් මාසයක් විතර.ජන්කුක්ගේ කටේ තියෙන්නෙම යොන්ජුන්!ටේ යොන්ජුන් මෙහෙම, කිව්වා ටේ යොන්ජුන් අරෙහෙම කිව්වා. ඔව්! මන් ඒ හැමදෙයක්ම අහන් හිටියා! යොන්ජුන් ගැන කියද්දි ජන්කුක්ගේ ඇස් දිලිසෙනවා!මට ඕන උනේ ඒ ඇස් මගේ නම කියද්දි දිලිසෙනවා දකින්න!ඒත් මන් එච්චර වාසනාවන්ත නෑ කියලා මන් දැනන් හිටියා!!

"මගේ පපුවේ මහ ගොඩක් ආදරේ ඔයාට තියෙනවා My love!දැනෙන්නේ නැද්ද මේ හිත ඔයා නැතුව කොච්චර විදවනවද කියලා!?දැන්නේ නැද්ද මගේ පණ?"






______________________________________________

TAE_TAE_kimhan

LOST LOVE_TK [One shot/Short epi] (Completed)Where stories live. Discover now