11

370 91 109
                                    

"ජන්කුක් තව ටිකක් පැත්තට හැරෙන්න- අන්න හරි. ඔහොම ඉන්න." Photographer ජන්කුක් ගෙ පෝස් එක හදන දිහා මන් බලාගෙන හිටියා. 

ඒත් එක්කම ජන්කුක් ගාවට ආපු මීනා එයාගෙ මේකප් එක කී වෙනි පාරටද මන්දා හදන්න ගත්තම මන් අයි බ්‍රෝව් එක උස්සලා ඩිරෙක්ටර් දිහා බැලුවා.

"මීනා දැන් ඇති ඕක හැදුවා." ඩිරෙක්ටර් එහෙම කිව්වම මීනා ජන්කුක් දිහා බලලා හිනා වුනා.

"සර් ඒත් ජන්කුක් ගෙ මූන මහන්සි පාටයි-" ඒත් එක්කම ඩිරෙක්ටර් මීනා දිහා ඇස් නැඹුරු කරලා බැලුවම මන් පුටුවට හේත්තු වුනේ මේ ඩ්‍රාමා එක බලන්න.

"මිස් ඔතනින් අයින් වෙනවද. ජන්කුක් සර් ගෙ වෙලාව යනවා." ඒත් එක්කම මීනා කට යටින් මොනාද කියන ගමන් එතනින් බැස්සෙ photographer ටත්  ලුක් එකක් දාන ගමන්.

මීනා කියන්නෙ මන් වගේම සීනියර් මෙම්බර් කෙනෙක්. මං වගේ qualified වුණාට එයා හැමතිස්සෙම කරේ හැමෝටම උඩින් යන්න හදපු එකයි. ඒ නිසා ස්‍ටාෆ් එකේ කවුරුත් ම මීනා ට කැමති නෑ. ඩියුටි එකක් වැටුනම පවා හැමෝම මීනා එක්ක වැඩ කරන්න බෑ කියලා මැනේජර්ස් ලට කම්ප්ලේන් කරලා මාරු වෙන්න මීනා එක්ක වැඩ කරන එක අමාරු නිසා. ඒත් ඉස්සර ඉදන්ම මෙතන වැඩ කරපු නිසා කවුරුත් එයාට මුකුත්ම කියන්න ගියේ නැත්තෙ එයාට පොඩ්ඩක් හරි ගරු කරන නිසා. 

ඒත් මන් එයාගෙ හැසිරීමට පොඩ්ඩක් වත් කැමති නෑ වගේම මන්, මේ වගේ ඇක්ෂන් එකක් මට පෙන්නුවොත් මන් ඒක කොහෙත්ම ඉවසන්නෙත් නෑ.

Photographers ලා ආයෙත් ජන්කුක් ගෙ ෆොටෝස් ගන්න පටන් ගත්තෙ මේ පාර magazine එක කලින් පාරට වඩා මාර්කට් එකේ සෝල්ඩ් අවුට් කරවන්න ගෝල්ස් හදාගෙන.

Photographers ලා ආයෙත් ජන්කුක් ගෙ ෆොටෝස් ගන්න පටන් ගත්තෙ මේ පාර magazine එක කලින් පාරට වඩා මාර්කට් එකේ සෝල්ඩ් අවුට් කරවන්න ගෝල්ස් හදාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
NOONAWhere stories live. Discover now