𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟕 ❤

346 68 5
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟕
(𝐀 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞 𝐟𝐞𝐞𝐥𝐢𝐧𝐠 𝐨𝐟 𝐥𝐨𝐯𝐞)

Morning
(At Dark Vampire Home / Mansion)

වනාන්තරය මැදට ටිකක් ආසන්න, හරියටම මාලිගාවකට සමාන වගේ පෙනුන ලස්සන විශාල නිවසක් තිබුණා. හැබැයි ඒ නිවාසේ වටපිටාව ටිකක් අදුරුයි.

හැබැයි නිවස තුල නම් ඉතා අලංකාර ලෙස විවිධ වර්ණ නෙට් තිර රෙදි වලින්ද, විශාල එල්ලෙන විදුලි බල්බ වලින්ද මුලු නිවසම ආලෝක කර තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැබැයි නිවස තුල නම් ඉතා අලංකාර ලෙස විවිධ වර්ණ නෙට් තිර රෙදි වලින්ද, විශාල එල්ලෙන විදුලි බල්බ වලින්ද මුලු නිවසම ආලෝක කර තිබුණා. මේ නිවස ධනවත් වගේම ප්‍රබල වැම්පයර්වරු දෙන්නෙක් වන ජියොන් හොසොක්ගෙයි හා ජියොන් ජ්න්ග්කුක්ගෙයි.

ඔවුන්ගේ පරම්පරාවෙන් ලැබුනු මේ නිවස ගොඩාක් පැරණි එකක් වුණා. මේ ගෙදර හොසොක් එක්ක තව ඔහුගේ සගයෝ ටිකක් තමා ඉන්නෙ. නමුත් ජ්න්ග්කුක් ඉගෙනිම් කරන වෛද්‍ය ශිෂ්‍යයෙක් නිසා ඔහු seoul වල නිවසක් මිලදිගෙන එහි පදිංචි වි ජිවත් වුණා.

හිතුනු වෙලාවලදි හොසොක්ව බලන්න ජ්න්ග්කුක් මේ නිවසට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතුනු වෙලාවලදි හොසොක්ව බලන්න ජ්න්ග්කුක් මේ නිවසට එනවා. ජ්න්ග්කුක් එක්ක ළගින්ම යුන්ගිව තියලා තිබ්බේ එයාගේ ආරක්ෂාවටයි.

හොසොක් නම් ප්‍රතිවාදි පිල් එක්ක එක එක ගැටුම් ඇතිකරගන්නවා වගේම ඔවුන් එක්ක විවිධ ගිවිසුම් වලටත් එකතු වෙනවා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now