𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟏𝟐 ❤

312 55 9
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟏𝟐 (𝐂𝐚𝐧 𝐲𝐨𝐮 𝐥𝐨𝐯𝐞 𝐦𝐞?)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟏𝟐 (𝐂𝐚𝐧 𝐲𝐨𝐮 𝐥𝐨𝐯𝐞 𝐦𝐞?)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Morning
(At Taehyung's house)

ජ්න්ග්කුක් ගිහින් දැන් ගොඩක් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජ්න්ග්කුක් ගිහින් දැන් ගොඩක් වෙලා. දැන් උදේ 6.00 ට වගේ ඇති. ජීමින් නම් ඊයේ මොනවත් වුණේ නැහැ වගේ උදේම නැගිටලා හිමින් හිමින් ටේහ්‍යුන්ගේ කාමරේට ආවේ ටේ ගෙදර ඇවිත් ඇතියි කියලා හිතාගෙන.

ජිමින් දොර ඇරලා බලද්දි ටේහ්‍යුන් සැපෙන් සනිපෙන් ඇද උඩ නිදන් ඉන්නවා දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් දොර ඇරලා බලද්දි ටේහ්‍යුන් සැපෙන් සනිපෙන් ඇද උඩ නිදන් ඉන්නවා දැක්කා.

නමුත් එයා දැක්කේ නැහැ ටේහ්‍යුන් ගුටි කාලා ලාවට ඉදිමුම් පාරවල් තිබ්බා කියලා. පස්සේ ජිමින් ටේහ්‍යුන්ට නිදාගන්න දිලා එහෙම්ම දොරත් වහලා වොශ් එකකුත් දාගෙන පල්ලෙහාට ගියේ කෑම ලෑස්ති කරන්න ඕන නිසයි.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now