𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟐 ❤

200 39 9
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟐 (𝐒𝐭𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐦𝐞)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟐 (𝐒𝐭𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐦𝐞)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Night
(Jungkook's House)

ඔය වෙලාවේ මේ තුන්දෙනාම කතා වෙවි ඉද්දි පඩිපෙල දිගේ වැටත් අල්ලන් නොන්ඩි ගහා ගහා අමාරුවෙන් වගේ ටේහ්‍යුන් පල්ලෙහාට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය වෙලාවේ මේ තුන්දෙනාම කතා වෙවි ඉද්දි පඩිපෙල දිගේ වැටත් අල්ලන් නොන්ඩි ගහා ගහා අමාරුවෙන් වගේ ටේහ්‍යුන් පල්ලෙහාට ආවා.

ජ්න්ග්කුක්ට පඩිපේලියෙන් සද්දයක් ඇහිච්ච් නිසා එයා ඒ පැත්තට හැරුනා. එතකොට තමා දැක්කෙ ටේහ්‍යුන් අමාරුවෙන් කකුල බිම තිය තිය පඩිපේලියේ වැටත් අල්ලන් බිමට බහිනවා.

Taehyung :
කුකී හ්‍යුන්ගී...

ජ්න්ග්කුක්ව දැක්ක ටේහ්‍යුන් කෑගහගෙනම අමාරුවෙන් ලගට ඇවිත් ජ්න්ග්කුක්ගේ ඇගට පැනලා කකුල් දෙකත් දෙපැත්තට දාලා බදාගත්තා.

ජ්න්ග්කුක් ටේහ්‍යුන් වැටෙයි කියලා බයට අත් දෙකෙන් අල්ලගෙන ඇගට තුරුල් කරගත්තා.

හැබැයි හොසොක් ජිමින් වගේම යුන්ගි අඩන එක නවත්තලා මේ වෙච්ච සිද්දිය දිහා ඇහැක්වත් ගහන්නෙ නැතුව කටත් වහන් ලාවට හිනා වෙන ගමන් බලන් හිටියා.

ජ්න්ග්කුක් තුෂ්නිම්භූත වෙලා කල්පනා කරනවා. ජ්න්ග්කුක් එතකොට තමා හොසොක්ට "Mind Reading" ක්‍රමයෙන් ටේහ්‍යුන් ගැන කිව්වා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now