𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟖 ❤

331 59 10
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟖 (𝐋𝐨𝐬𝐭 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥)

Evening
(At Demon Vampire house / Mansion )

Evening(At Demon Vampire house / Mansion )

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මට නම් මෙයාලා ගැන කියන්න දෙයක් නැහැ ළමයි. ඒ තරම්ම එයාලා දරුණුයි වගේම අප්‍රසන්නයි. ජ්න්ග්කුක්ලා වගේ නම් මෙයාලා අනිත් අයත් එක්ක හිතේෂි නැහැ. මේක විශාල නිවසක් තමා එත් එක ටිකක් අදුරුයි.

මේ නිවස අයිති කිම් නම්ජුන්ට හා ඔහුගේ බිරිද කිම් ජිසුටයි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

මේ නිවස අයිති කිම් නම්ජුන්ට හා ඔහුගේ බිරිද කිම් ජිසුටයි.
ඔහුගේ බිරිඳත් බල ලෝභී වගේම හිතක් පපුවක් නැති තිරිසන් වැම්පයර් ගැහැනියක්. මෙම නිවසේ නම්ජුන්ගේ ප්‍රධාන වැම්පයර් සගයෝ තුන්දෙනා ඇතුලුව තව සෙසු සගයො කිහිප දෙනෙක් සිටිනවා.

නිවස ඇතුලත විශාල විදුලි බල්බ ටිකක් තිබුනත් වැඩියම භාවිතයට අරන් තිබුනේ විශාල ඉටිපන්දම්. මෙයාලා කොට්ඨාසය ගොඩක් අදුර තිබෙන ස්ථාන වලට බොහෝ සේ කැමතියි.

උදෑසන අව්ව ඔවුන්ට අහිතකර දෙයක් වුන නිසා එයාලා රාත්‍රී කාලයේදි පමණක් එලියට පැමිණියා. එත් සමහර අවස්ථාවලදි ඔවුන්ට ඉර අව්වෙන් හා ප්‍රතිවාදින්ගෙන් වෙන හානිය අමතක කරලා සටන් කරන්නත් එයාලා බය වුණේ නැහැ.

ඒ තරමටම එයාලා දරුණුයි. මිනිස්සුන්ව මරලා තියාගන්නත් වෙනම කාමරයක් ඔවුන් වෙන්කර තිබුණා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Wo Geschichten leben. Entdecke jetzt